Punchi Sithe Punchi Sina Lyrics by Neela Wickramasinghe
Punchi Sithe Punchi Sina (පුංචි සිතේ පුංචි සිනා) is a Sinhala song sung by Neela Wickramasinghe. The lyrics were written by Kularathna Ariyawansa, and the music is composed by Rohana Weerasinghe. This page presents the Punchi Sithe Punchi Sina lyrics in Sinhala script (පුංචි සිතේ පුංචි සිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Punchi Sithe Punchi Sina |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 127 |
| UPDATED |
Punchi Sithe Punchi Sina Lyrics
Punchi sithe punchi sinaa wel ipanalle
Ranchu gasee haada welaa mal hasaralle
Punchi deta kathaa welaa - randu welaa waira bandan
Kathaa nomathi gewal thunaka doola puthaalaa
Ammaalaata horen awith - senehe sithin yaalu welaa
Punchi petaw eka paulaki wel ipanalle
Punchi sithe punchi sinaa wel ipanalle....
Demaapiyan kathaa nathuwa waira wunath ee waage
Punchi sithe wasa wisa nae loku sith waage
Mal waage duwe puthe loku ayatath anda gahalaa
Jeevithe kathandare kiyaa diyannne
Punchi sithe punchi sinaa wel ipanalle....පුංචි සිතේ පුංචි සිනා ගී පද
පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ
රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ//
පුංචි දේට කතා වෙලා - රණ්ඩු වෙලා වෛර බැඳන්
කතා නොමැති ගෙවල් තුනක දූලා පුතාලා
අම්මාලාට හොරෙන් ඇවිත් - සෙනෙහෙ සිතින් යාළු වෙලා
පුංචි පැටව් එක පවුලකි වෙල් ඉපනැල්ලේ
පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ....
දෙමාපියන් කතා නැතුව වෛර වුණත් ඒ වාගේ
පුංචි සිතේ වස විස නෑ ලොකු සිත් වාගේ
මල් වාගේ දුවේ පුතේ ලොකු අයටත් අඬ ගහලා
ජීවිතයේ කතාන්දරේ කියා දියන්නේ
පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ....Performances of Punchi Sithe Punchi Sina
Cover versions, live performances, and reality-show contestant performances of “Punchi Sithe Punchi Sina” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶CoverNeela Wickramasinghe - Puchi Sithe Puchi Sina - පුංචි සිතේ පුංචි සිනාClassic Songs
▶CoverPunchi sithe Music only Neela wikramasinghe - පුංචි සිතේ පුංචි සිනා - kerokeEpic Studio
▶Coverපුංචි සිතේ පුංචි සිනා...... LIKE , COMMENT ,SHARE And Our Channel....CROWNED STEPS👑
▶CoverPunchi Sithe Punchi Sina - පුංචි සිතේ පුංචි සිනා | Thenuki Chanaya | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶Coverපුංචි සිතේ පුංචි සිනා Dance CoverNadana Dancing Academy
▶CoverPunchi sithe Punchi Sina (පුංචි සිතේ පුංචි සිනා) by Serious සීරියස් සංගීත කණ්ඩායමLankawe Gossip
▶CoverPunchi Sithe Punchi Sina / පුංචි සිතේ පුංචි සිනාSathsara Music
▶CoverPunchi Sithe Punchi Sina | පුංචි සිතේ පුංචි සිනා Cover Version By Thenuli DahamsaThenuli Dahamsa
▶CoverPunchi Sithe Punchi Sina | පුංචි සිතේ පුංචි සිනා | Cocokids Channel 2024 Kids songCocoKids Channel
▶CoverPunchi Sithe Punchi Sina (පුංචි සිතේ පුංචි සිනා) - Neela WickramasingheLanka Hits
▶CoverPunchi Sithe Punchi Sina (පුංචි සිතේ පුංචි සිනා) | 2026 Cover Version | Sinhala Classic RemakeCeylon Sound
▶CoverPunchi Sithe Punchi Sina by Serious- පුංචි සිතේ පුංචි සිනා සීරියස් සංගීත කණ්ඩායමLankaweGossip
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punchi Sithe Punchi Sina LyricsPunchi Sithe Punchi Sina Lyrics Englishපුංචි සිතේ පුංචි සිනාපුංචි සිතේ පුංචි සිනා ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe LyricsRohana Weerasinghe ComposerKularathna Ariyawansa Lyricist


