Me Awan Hale Lyrics in Sinhala (මේ අවන්හලේ ගී පද) and English by Neela Wickramasinghe, written by Karunarathna Abeysekara and composed by Nimal Mendis. This page includes the Sinhala lyrics and English transliteration. Me Awan Hale is a Sinhala song performed by Neela Wickramasinghe with lyrics penned by Karunarathna Abeysekara and music composed by Nimal Mendis. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Me Awan Hale |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Nimal Mendis |
| VIEWS | 314 |
| UPDATED |
Me awanhale sanda welawe randenemi
Gee gaya vayala sina salala ranganemi
Ma oba vagem loake kandulu duk sithe la
Divi gewanemi
E susum mage obe sinawe nolannemi
Kawanna powanna rakinna kisiveku nae
Hadanna ahanna soyanna kisiveku nae
Balanna labanna dinanna kisiveku nae
Vidaa nowe sina semi
Me awanhale sanda welawe randenemi
Gee gaya vayala sina salala ranganemi
Kawanna powanna rakinna kisiveku nae
Hadanna ahanna soyanna kisiveku nae
Balanna labanna dinanna kisiveku nae
Vidaa nowe sina semi
Ma lavan dela bingun mulaa vi
Randenepa
Ma rangum latawe nuwan mulaa vi bandenepaමේ අවන්හලේ සැඳෑ වෙලාවේ රැඳෙන්නෙමි
ගී ගයා වයාලා සිනා සලාලා රඟන්නෙමි
මා ඔබ වගේම ලෝකේ කඳුළු දුක් සිතේ ලා
දිවි ගෙවන්නෙමි
ඒ සුසුම් මගේ ඔබේ සිනාවේ නොලන්නෙමි
කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ
හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ
විඩා නොවී සිනා සෙමී
මේ අවන්හලේ සැඳෑ වෙලාවේ රැඳෙන්නෙමි
ගී ගයා වයාලා සිනා සලාලා රඟන්නෙමි
කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ
හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ
විඩා නොවී සිනා සෙමී
මා ලවන් දැලේ බිඟුන් මුලා වී
රැඳෙන්නෙපා
මා රැඟුම් ලතාවේ නුවන් මුලා වී බැඳෙන්නෙපා//