Obage Sewane Lyrics by Neela Wickramasinghe
Obage Sewane (ඔබගෙ සෙවනේ) is a Sinhala song sung by Neela Wickramasinghe. This page presents the Obage Sewane lyrics in Sinhala script (ඔබගෙ සෙවනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obage Sewane |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| VIEWS | 36 |
| UPDATED |
Obage Sewane Lyrics
Obage sevene randen sahane
Vewa sada vasanavan
Obage sarane nonimi senehe
Sasara sarana turuma vasana
Degurun wetin nikma
Suvisal lowe
Mudu seeta sewanak soya
Ranwan huyen daetha patala bandi
Aawe obe lowa soya
Obage sevene randen sahane...
Sihilen giman niwana
Suwandak lesin
Obage pathum sarasala
Obage langin nibanda innam itin
Pahanak lesin delwila
Obage sevene randen sahane...ඔබගෙ සෙවනේ ගී පද
ඔබගෙ සෙවනේ රැඳෙන සහනේ
වේවා සදා වාසනාවන්
ඔබගේ සරණේ නොනිමි සෙනෙහේ
සසර සරන තුරුම වාසනා
දෙගුරුන් වෙතින් නික්ම
සුවිසල් ලොවේ
මුදු සීත සෙවණක් සොයා
රන්වන් හුයෙන් දෑත පටලා බැඳී
ආවේ ඔබේ ලොව සොයා
ඔබගෙ සෙවනේ රැඳෙන සහනේ...
සිහිලෙන් ගිමන් නිවන
සුවඳක් ලෙසින්
ඔබගේ පැතුම් සරසාලා
ඔබගේ ළඟින් නිබඳ ඉන්නම් ඉතින්
පහනක් ලෙසින් දැල්විලා
ඔබගෙ සෙවනේ රැඳෙන සහනේ...Performances of Obage Sewane
Cover versions, live performances, and reality-show contestant performances of “Obage Sewane” on YouTube.
Cover Versions · 12
▶CoverObage Sewane | Neela Wickramasinghe | Best Sinhala Songs VideoAsian Music Tune
▶CoverObage Sewane, Neela Wicramasinghe, ඔබගෙ සෙවණේNadee Nisansala
▶CoverNeela Wickramasinghe - Obage Sevane Radena Sahane - ඔබගෙ සෙවනේ රැදෙන සහනේClassic Songs
▶CoverObage Sewane - Neela WickramasingheGee Pilisandara
▶Coverඔබගේ සෙවනේ | Obage Sewane | Neela Wickramasinghe | uddikadusheniCoverPaaradige Diaries
▶Coverඔබගේ සෙවනේ ( Obage sewane ) | Sinhala Reggae Cover – Ms. Neela Wickramasinghe | ZionZion
▶CoverObage Sewane (ඔබගෙ සෙවනේ)- Neela WickramasinghaMihiri Geetha
▶CoverObage sewane | ඔබගේ සෙවනේ | නීලා වික්‍රමසිංහ (Cover Version)Melody Covers LK
▶CoverObage Sewane - Neela Wickramasinghe - ඔබගේ සෙවනේ නීලා වික්‍රමසිංහMusic Life LK
▶CoverObage Sewane | Neela Wickramasingha | ඔබගේ සෙවණේ | නීලා වික්‍රමසිංහSith Gath Gee
▶CoverObage SewaneRohana Weerasinghe - Topic
▶Coverඔබගෙ සෙවනේ රැඳෙන සහනේ - OBAGE SEWANE RANDENA SAHANE - Cover by Aso JayasingheASO Jayasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obage Sewane LyricsObage Sewane Lyrics Englishඔබගෙ සෙවනේඔබගෙ සෙවනේ ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe Lyrics