Sudu Muthu Rala Pela Lyrics by Neela WickramasingheT.M. Jayarathne
Sudu Muthu Rala Pela (සුදු මුතු රළ පෙළ) is a Sinhala song sung by Neela Wickramasinghe and T.M. Jayarathne. This page presents the Sudu Muthu Rala Pela lyrics in Sinhala script (සුදු මුතු රළ පෙළ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Muthu Rala Pela |
|---|---|
| SINGER | Neela Wickramasinghe, T.M. Jayarathne |
| VIEWS | 30 |
| UPDATED |
Sudu Muthu Rala Pela Lyrics
(Sudu mutu rala pela induru kodevve
Pavada palasa ela
Sindulanda genedun mutu kekulak se
Oba mata thilina vela...//)
Yugadivi velle anduru isavve
Mukulitha sitheangi sala
Arunellak se....
Arunellak se numba mina paya
Sanahasa janitha kala
Sudu mutu rala pela....
Seda rala ralle salena kedalle
Randunemi sarana soya
Pavanellak se....
Pavanellak se noma hera avemi
Oba hada sedena thura
Sudu mutu rala pela....සුදු මුතු රළ පෙළ ගී පද
(සුදු මුතු රළ පෙළ ඉඳුරු කොදෙව්වේ
පාවඩ පලස එලා
සිඳුලඳ ගෙනදුන් මුතු කැකුලක් සේ
ඔබ මට තිලිණ වෙලා...//)
යුගදිවි වැල්ලේ අඳුරු ඉසව්වේ
මුකුලිත සිතැඟි සලා
අරුණැල්ලක් සේ....
අරුණැල්ලක් සේ නුඹ මිණ පායා
සනහස ජනිත කළා
සුදු මුතු රළ පෙළ....
සැඩ රළ රැල්ලේ සැලෙන කැදැල්ලේ
රැඳුනෙමි සරණ සොයා
පවනැල්ලක් සේ....
පවනැල්ලක් සේ නොම හැර ආවෙමි
ඔබ හද සැදෙන තුරා
සුදු මුතු රළ පෙළ....Performances of Sudu Muthu Rala Pela
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Muthu Rala Pela” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowSudu Muthu Rala Pela (සුදු මුතු රළ පෙළ) Janani Imathma | Dream Star Season 12 | TV DeranaJanani Imathma
▶Reality ShowSudu Muthu Rala Pela (සුදු මුතු රළ පෙළ) Janani Imathma | Dream Star Season 12 | TV DeranaJanani Imathma
▶Reality ShowSudu Muthu Rala Pela - සුදු මුතු රළ පෙළ | Prasadi Rupasinghe Hiru Star Season 3 | Episode 19Neela Wickramasinghe
▶Reality ShowSudu Muthu Rala Pela - සුදු මුතු රළ පෙළ | Prasadi Rupasinghe Hiru Star Season 3 | Episode 19Neela Wickramasinghe
Live Performances · 1
Cover Versions · 12
▶CoverShashika Nisansala & T M Jayaratne - Sudu Muthu Ralapela (සුදු මුතු රළ පෙළ) (Trailer)Dr. Rohana Weerasinghe Official
▶CoverSudu Muthu Rala PelaRohana Weerasinghe - Topic
▶CoverSudu Muthu Rala Pela - සුදු මුතු රළ පෙළ - T M Jayarathna and Neela WickramasingheYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverSudu Muthu Rala Pela (සුදු මුතු රළ පෙළ) - Neela Wickramasinghe & TM JayarathnaLanka Hits
▶CoverSudu Muthu Rala Pela Cover Version By Rashmi & Gayan (සුදු මුතු රළ පෙළ)Nordic Gayan
▶CoverSudu Mudu Rala Pela | සුදු මුතු රළ පෙළ | T.M. Jayaratne | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverSudu Muthu Rala Pela l සුදු මුතු රළ පෙළ l Sanji Weerasinghe & T.M. Jayarathna l BLAK KOFFi 20Nov22Sanji Weerasinghe
▶CoverSudu Muthu Rala Pela, සුදු මුතු රළ පෙළ, T.M. Jayarathne and Neela WikramasinhaNadee Nisansala
▶CoverSudu Muthu Rala Pela (සුදු මුතු රළ පෙළ) by Dr.Rohana Weerasinghe - Blu-Ray - Trailer 1Channel M
▶CoverSudu Muthu Rala Pela (සුදු මුතු රළ පෙළ) by Dr.Rohana Weerasinghe - Blu-Ray - Trailer 2Kalindu Weerasinghe Official
▶Coverසුදු මුතු රළ පෙළ (Sudu muthu rala pela)NISHANTHA THENNAKOON
▶CoverSudu Muthu Rala Pela |සුදු මුතු රළ පෙළ | Cover Version | Vibuthi Lakshan & Nareandri SenanayakeVibuthi Lakshan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Muthu Rala Pela LyricsSudu Muthu Rala Pela Lyrics Englishසුදු මුතු රළ පෙළසුදු මුතු රළ පෙළ ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe Lyrics
