Jiwithaya Arambune Lyrics
“Jeevithe arambune oba mulin dutu dinayi” (ජීවිතය ඇරඹුනේ ඔබ මුලින් දුටු දිනයි), Jiwithaya Arambune (ජීවිතය ඇරඹුනේ) lyrics: a Sinhala love song sung by Neela Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Jeevithe arambune, and in Sinhala it is ජීවිතය ඇරඹුනේ ගී පද.
| SONG | Jiwithaya Arambune |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Jiwithaya Arambune Lyrics Singlish
Jeevithe arambune oba mulin dutu dinayi
daivaye vasanawa mahimayen
oba nuwan ma handina gath dinayi
Kohedo sita pemina nadunana oba edina
yeheliyaka vi mage
jeevithe maga pura mese langa radenata
daivaye vasanawa mahimayen
oba langa wu dinayi jeevithe arambune
Yeheliyama dutu edina birinda viya hada handina
sewana vi senehase
yeheliyaka birinda ha mavaka men radenata
daivaye vasanawa mahimayen
oba uruma wu dinayi jeevithe arambuneජීවිතය ඇරඹුනේ ගී පද
ජීවිතය ඇරඹුනේ ඔබ මුලින් දුටු දිනයි
දෛවයේ වාසනා මහිමයෙන්
ඔබ නුවන් මා හැඳින ගත් දිනයි
කොහේදෝ සිට පැමිණ නාඳුනන ඔබ එදින
යෙහෙළියක වී මගේ
ජීවිතේ මඟ පුරා මෙසේ ළඟ රැදෙන්නට
දෛවයේ වාසනා මහිමයෙන්
ඔබ ළඟා වූ දිනයි ජීවිතය ඇරඹුනේ
යෙහෙළියම දුටු එදින බිරිඳ විය හද හැඳින
සෙවණ වී සෙනෙහසේ
යෙහෙළියක බිරිඳ හා මවක මෙන් රැදෙන්නට
දෛවයේ වාසනා මහිමයෙන්
ඔබ උරුම වූ දිනයි ජීවිතය ඇරඹුනේ
Related Songs and Tags
Jiwithaya Arambune LyricsJiwithaya Arambune Lyrics Englishජීවිතය ඇරඹුනේජීවිතය ඇරඹුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe Lyrics