Parami Dam Puramu Apa Dedena Lyrics by Neela Wickramasinghe
Parami Dam Puramu Apa Dedena (පාරමී දම් පුරමු අප දෙදෙනා) is a Sinhala song sung by Neela Wickramasinghe. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Sarath Dasanayake. This page presents the Parami Dam Puramu Apa Dedena lyrics in Sinhala script (පාරමී දම් පුරමු අප දෙදෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Parami Dam Puramu Apa Dedena |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 25 |
| UPDATED |
Parami Dam Puramu Apa Dedena Lyrics
Paramee dam puramu apa dedena
Matama ayiyandiyaka vee oba
Nageni vee ma ekama mav kusa
Sasara mathuda upata labanata
Paramee dam paramu apa dedena...
Gavum podiyak matath anda..
Konda karalak hisa palanda..
Yanena mawatha dakunu paththen
Mawa pasal ekkaran yanna
Matama oba ayiyandiyaka veela
Jathi jathith sansare...
Paramee dam puramu...
Lama viya ikmava dawaska
Pancha kalyaniyaka vee mama
Sirith lesa kula geyata yanada
Heenayak se mathak veiy mata
Ape asarana bindunu pem loke..
Poorva athmek sansare...
Paramee dam puramu...පාරමී දම් පුරමු අප දෙදෙනා ගී පද
පාරමී දම් පුරමු අප දෙදෙනා
මටම අයියණ්ඩියක වී ඔබ
නැගනි වී මා එකම මව් කුස
සසර මතුදා උපත ලබනට
පාරමී දම් පරමු අප දෙදෙනා...
ගවුම් පොඩියක් මටත් අන්දා..
කොණ්ඩ කරලක් හිස පලන්දා..
යනෙන මාවත දකුණු පැත්තෙන්
මාව පාසල් එක්කරන් යන්න
මටම ඔබ අයියණ්ඩියක වීලා
ජාති ජාතිත් සංසාරේ...
පාරමී දම් පුරමු...
ළමා විය ඉක්මවා දවසක
පංච කල්‍යාණියක වී මම
සිරිත් ලෙස කුල ගෙයට යනදා
හීනයක් සේ මතක් වෙයි මට
අපේ අසරණ බිඳුනු පෙම් ලෝකේ..
පූර්ව ආත්මෙක සංසාරේ...
පාරමී දම් පුරමු.../Performances of Parami Dam Puramu Apa Dedena
Cover versions, live performances, and reality-show contestant performances of “Parami Dam Puramu Apa Dedena” on YouTube.
Cover Versions · 12
▶CoverParamidam Puramu Apa Dedena, Neela Wickramasingha, පාරමී දම් පුරමු අප දෙදෙනාNadee Nisansala
▶CoverPARAMEEDAM පාරමී දම් පුරමු අපි දෙදෙනා (නීලා වික්‍රමසිංහ )+ NEELA WICRAMASINGHE,rasadeepani italy
▶Coverපාරමීදම් පුරමු අප දෙදෙනා/Parameedam Puramu Apa Dedena(Neela Wickramasinghe)SDSV Family
▶Coversinhala cover songs | paramee dam puramu | flute music sinhala songs | parami dam puramu apa dedenaSilent Music
▶CoverParami Dam Puramu Apa Denna | පාරමී දම් පුරමු අප දෙන්නා | Music Family | Neela WickramasingheMusic Family මියුසික් ෆැමිළි
▶CoverParami Dam Puramu Apa Dedena (Sinhala Song Meaning) - Neela WickramasingheSinhala Lyricspedia
▶CoverParamee dam puramu api dedena-Neela Wickramasinghe-පාරමී දම් පුරමු අපි දෙදෙනා-නීලා වික්‍රමසිංහDr. Ajantha Ranasinghe Official
▶CoverParami Dam Puramu Apa Dedena (පාරමී දම් පුරමු අප දෙදෙනා) Neela WickramasingheLanka Hits
▶CoverPARAMI DAM PURAMU by Neela WickramasingheADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverපාරමී දම් පුරමු අප දෙදෙනා- original song by By Neela WickramasingheMihiri Geetha
▶CoverPaarami Dam Puramu Apa Dedena | පාරමී දම් පුරමු අප දෙදෙනා | Ai RemakeShanezz Vibe
▶Coverපාරමී දම් පුරමු අප දෙදෙනා/Parami Dam Puramu Apa Dedena/ Cover SongSandupa Samaranayake
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Parami Dam Puramu Apa Dedena LyricsParami Dam Puramu Apa Dedena Lyrics Englishපාරමී දම් පුරමු අප දෙදෙනාපාරමී දම් පුරමු අප දෙදෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe LyricsSarath Dasanayake ComposerAjantha Ranasinghe Lyricist