Bodiye Viharaye Lyrics by Neela Wickramasinghe
Bodiye Viharaye (බෝධියේ විහාරයේ) is a Sinhala song sung by Neela Wickramasinghe. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Sarath Dasanayake. This page presents the Bodiye Viharaye lyrics in Sinhala script (බෝධියේ විහාරයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bodiye Viharaye |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Sarath Dasanayake |
| VIEWS | 254 |
| UPDATED |
Bodiye Viharaye Lyrics
Chitrapataya: Aetin Aetata (1984)
Bodhiye vihaaraye
Pidu piyum vaeni vu
Baalikaa lova maeluvena daa
Mulu lovatama raa venavaa //
Jeevithe piyaabamin
Sinaa sisi hidinaa
E sinaa maa bolanda nethe
Unu kadulak karanu epa
Bodhiye vihaaraye...
Mal pohottu maa hade
Surangana pokune
Mal varam laba pipena thuraa
Oba natuven bidinu epa
Bodhiye vihaaraye... //බෝධියේ විහාරයේ ගී පද
චිත්‍රපටය: ඈතින් ඈතට (1984)
බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුන දා
මුළු ලොවටම රෑ වෙනවා //
ජීවිතේ පියාඹමින්
සිනා සිසී හිදිනා
ඒ සිනා මා බොළඳ නෙතේ
උණු කදුළක් කරනු එපා
බෝධියේ විහාරයේ...
මල් පොහොට්ටු මා හදේ
සුරංගනා පොකුණේ
මල් වරම් ලැබ පිපෙන තුරා
ඔබ නටුවෙන් බිඳිනු එපා
බෝධියේ විහාරයේ... //Related Songs and Tags
Bodiye Viharaye LyricsBodiye Viharaye Lyrics Englishබෝධියේ විහාරයේබෝධියේ විහාරයේ ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe LyricsSarath Dasanayake ComposerAjantha Ranasinghe Lyricist