Dathata Walalu
Dathata Walalu Lyrics
(Daethata walalu mal muthuwel maal potayi
Yaayata elalu pun kusuman se bebaleyi
Gee rasa kana lu wan senekin man pinawayi
Lalitha rusiru sundara sansun gamanayi....//)
Daethata walalu mal muthuwel maal potayi
Yaayata elalu pun kusuman se bebaleyi
Udayata peliy saedila
Ena seti rubara angano
Karawata gomara mal pipila
Laema pita pawalan palanda
Bandhe wetena hiru thaapaya nodaneda
Lande numbaata thuru sevenali uranata
Daethata walalu mal muthuwel maal potayi
Yaayata elalu pun kusuman se bebaleyi
Hisa wata selaya dawataala
Ina wata osariya endala
Kumburata seeruwe basala
Tharageta seepada rew deela
Age wadana rusiren saedi nelumata
Rage balan sarasena seti kadimata
Daethata walalu mal muthuwel maal potayi
Yaayata elalu pun kusuman se bebaleyi
Gee rasa kana lu wan senekin man pinawayi
Lalitha rusiru sundara sansun gamanayi
Lalitha rusiru sundara sansun gamanayi...///දෑතට වළළු ගී පද
(දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබලෙයි
ගී රස කණ ලූ වන් සැනෙකින් මන් පිණවයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි....//)
දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි
උදයට පේළිය සෑදිලා
එන සැටී රූබර අඟනෝ
කරවට ගෝමර මල් පිපිලා
ලැම පිට පවලන් පළඳා
බඳේ වැටෙන හිරු තාපය නොදැනෙද
ළඳේ නුඹට තුරු සෙවනැලි උරනත
දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායාට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි
හිස වට සේලය දවටාලා
ඉණ වට ඔසරිය ඇඳලා
කුඹුරට සීරුවේ බැසලා
තරගෙට සීපද රැව් දීලා
අගේ වඩන රුසිරෙන් සැදි නෙළුමට
රඟේ බලන් සැරසෙන සැටි කදිමට
දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි
ගී රස කණ ලූ වන් සැනෙකින් මන් පිණවයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි...///Frequently Asked Questions
Who sang Dathata Walalu?
Neela Wickramasinghe performed Dathata Walalu. Neela Wickramasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Dathata Walalu lyrics?
The lyrics for Dathata Walalu were written by C D S Kulathilaka. C D S Kulathilaka is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Dathata Walalu?
C D S Kulathilaka composed the music for Dathata Walalu. C D S Kulathilaka is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Dathata Walalu complete lyrics?
You can find the complete Dathata Walalu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Dathata Walalu?
Dathata Walalu has been viewed 14 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ දෑතට වළළු ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ දෑතට වළළු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Dathata Walalu" or discuss the lyrics with other music lovers.
More from Neela Wickramasinghe
- Aluth Iraki Payanne Lyrics7 views
- Alutha Gena Manamali Lyrics10 views
- Apa Hamu Nowana Lyrics13 views
- Atha Duraka Dasa Pawela Lyrics8 views
- Bala Hindimi Dura Lyrics5 views
- Bo Athu Ithi Nami Lyrics14 views
- Chamara Salunawe Lyrics7 views
- Daruwo Athi Ammala Lyrics4 views
- Das Kon Saki Sanda Lyrics0 views
- Elowa Bala Yana Gamane Lyrics4 views
- Gal Arane Hangenna Lyrics3 views
- Hiruta Aithi Bawa Lyrics7 views
- Jiwithaya Arambune Lyrics7 views
- Mage Lowata Oba Lyrics10 views
- Mee Amba Aththe Lyrics5 views
- Nage Nage Lyrics5 views
- Nil Ahas Thale Age Lyrics10 views
- Niwan Dakina Thura Lyrics7 views
- Obage Sewane Lyrics16 views
- Parami Dam Puramu Apa Dedena Lyrics5 views
- Piyaman Keruwemu Lyrics5 views
- Pol Kichi Bichi Naide Lyrics9 views
- Punchi Sithe Punchi Sina Lyrics58 views
- Rahase Hadana Lyrics652 views
- Sada Ukulu Thala Ma Lyrics4 views
- Sithaka Asha Lyrics2 views
- Su Sata Baranin Lyrics9 views
- Thun Sitha Dahan Lyrics5 views
- Yahaluwe Sithin Hadanna epa Lyrics8 views
- View All Songs41 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views