Chamara Salunawe Lyrics
“Chithrapataya: Dewani Gamana (1984” (චිත්‍රපටය: දෙවැනි ගමන (1984), Chamara Salunawe (චාමර සැලුනාවේ) lyrics: a Sinhala film song sung by Neela Wickramasinghe, with words by Dharmasiri Gamage and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is චාමර සැලුනාවේ ගී පද, and many know it simply as Chithrapataya: Dewani.
| SONG | Chamara Salunawe |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| LYRICIST | Dharmasiri Gamage |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Sinhala Movie Song |
| VIEWS | 19 |
| UPDATED |
Chamara Salunawe Lyrics Singlish
Chithrapataya: Dewani Gamana (1984)
Chamra Selunawe
Sesath Selunawe
Surangana Sulan Dale
Chamra Selunawe
Pawan Sala Pawan Sala
Vidaa Niwaa Pawan Sala
Walaakule Vimaanayen
Sina Sisi Piyaambalaa
Chamra Selunawe
Chamra Selunawe...
Udaagire Pahan Wete
Kelum Pipee Dili Dili
Pulun Malak Dewee Dewee
So Susum Niwee Niwee
Chamra Selunawe
Chamra Selunawe...චාමර සැලුනාවේ ගී පද
චිත්‍රපටය: දෙවැනි ගමන (1984)
චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ
පවන් සලා පවන් සලා
විඩා නිවා පවන් සලා
වළාකුලේ විමානයෙන්
සිනා සිසී පියාඹලා
චාමර සැලුනාවේ
චාමර සැලුනාවේ.../
උදාගිරේ පහන් වැටේ
කැළුම් පිපී දිලි දිලී
පුළුන් මලක් දැවී දැවී
සෝ සුසුම් නිවී නිවී
චාමර සැලුනාවේ
චාමර සැලුනාවේ.../Performances of Chamara Salunawe
Cover versions, live performances, and reality-show contestant performances of “Chamara Salunawe” on YouTube.
Cover Versions · 10
▶CoverChamara Salunawe _ Neela Wickramasighe_Deweni Gamana Film _ 1984Bulto
▶Coverචාමර සැලුනාවේ | Chamara selunawe | T. M Jayarathna | Neela Wickramasinghe | UddikaDusheni CoverPaaradige Diaries
▶Coverචාමර සැලුනාවේ - දෙවෙනි ගමන 1984Nihal Munasinghe
▶Coverචාමර සැලුනාවේ Chaamara Salunaawe (Audio) T M Jayaratne & Neela Wickramasinghe Chamara SalunaweWDIK
▶CoverChamara Salunawe | චාමර සැලුනා වේ | Neela WikramasingheGee Dehena
▶CoverChamara SalunawePremasiri Khemadasa - Topic
▶CoverT.M.Jayarathna - Chamara salunawe | ටී.එම්.ජයරත්න - චාමර සැලුණාවේMUSIC CLUB
▶Coverචාමර සැලුනාවේ | Chamara Salunawe - T M Jayarathna | Original MusicV ACE Entertainment
▶Coverචාමර සැලුනාවෙ සේසත් සැලුනාවෙ සුරංගනා සුලන් දැලේ චාමර සැලුනාවෙ. CHAMARA SELUNAWE,SESATH SELUNAWE.Sudarshani Kumari Cover songs
▶Coverචාමර සැලුනාවේ ගීතය වචන සමඟ පුහුණු වීම සඳහාSumanasiri Arumapperuma
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Chamara Salunawe LyricsChamara Salunawe Lyrics Englishචාමර සැලුනාවේචාමර සැලුනාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe LyricsPremasiri Kemadasa ComposerDharmasiri Gamage Lyricist