Piyaman Keruwemu Lyrics
“Piyaman keruwemu maha wel medden” (පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්): Piyaman Keruwemu (පියමන් කෙරුවෙමු) lyrics, a Sinhala love song sung by Neela Wickramasinghe and Somathilaka Jayamaha, with words and music by Somathilaka Jayamaha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is පියමන් කෙරුවෙමු ගී පද.
| SONG | Piyaman Keruwemu |
|---|---|
| SINGER | Neela Wickramasinghe, Somathilaka Jayamaha |
| LYRICIST | Somathilaka Jayamaha |
| COMPOSER | Somathilaka Jayamaha |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 26 |
| UPDATED |
Piyaman Keruwemu Lyrics Singlish
Piyaman keruwemu maha wel medden
Pem bas deduwemu uyan koneka hinda
Shilpa ugattemu nena laba gatthemu
(depa vaaru netha oba hera yannata...//)
(nil thana palasehi gatuna depaavai
kola hanguum keli kawata sinaavai...//)
Mal netumai kalagedi netumai
(mage desa thula yalith andevida...//)
Piyaman keruwemu maha wel....
(ketha kandulin hasa kanin muwa kala
soduru pathum purawa mana math kala...//)
Mage kelilol viya gewuna vagai
(ma hadu paasal mawni dayabara...//)
Piyaman keruwemu maha wel....පියමන් කෙරුවෙමු ගී පද
පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිඳ
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
(දෙපා වාරු නැත ඔබ හැර යන්නට...//)
(නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි
කෝල හැඟුම් කෙළි කවට සිනාවයි...//)
මල් නැටුමයි කළගෙඩි නැටුමයි
(මගේ දෑස තුළ යළිත් ඇඳේවිද...//)
පියමන් කෙරුවෙමු මහ වෙල්....
(කෙත කඳුළින් හස කැණින් මුවා කළ
සොඳුරු පැතුම් පුරවා මන මත් කළ...//)
මගෙ කෙළිළොල් විය ගෙවුන වගයි
(මා හැදු පාසල් මව්නි දයාබර...//)
පියමන් කෙරුවෙමු මහ වෙල්....Performances of Piyaman Keruwemu
Cover versions, live performances, and reality-show contestant performances of “Piyaman Keruwemu” on YouTube.
Cover Versions · 12
▶CoverPiyaman Keruwemu - Somathilaka JayamahaSrisurf
▶Coverpiyaman keruwemu Somathilaka JayamahaDesign Buddies Printing Service
▶CoverGee Mandawa UK 2019 - PIYAMAN KERUWEMU - Somathilaka JayamahaGee Mandawa
▶CoverPiyaman Keruwemu (පියමන් කෙරුවෙමු) -Covre By JR & SachiniJR Covers
▶Coverපියමන් කෙරුවෙමු මහවෙල් මැද්දෙන් _(Piyaman keruwemu) Deweni Inima School ENDSL MIXart
▶Coverපියමන් කෙරුවෙමු | සෝමතිලක ජයමහ | ශෂිකා නිසංසලා PIYAMAN KERUWEMUKirana TV
▶CoverPiyaman Keruvemu - පියමන් කෙරුවෙමු- නීලා, සෝමතිලක ජයමහ - Neela Wickramasinghe & Somatilaka JayamahaSunil Panadura
▶CoverPiyaman Keruwemu - Somathilaka JayamahaDilmedia Events
▶CoverPiyaman Keruwemi (පියමන් කෙරුවෙමි) - Sewmini Sanjana | Hangum Walata Idadee Mohothak | EBC MusicEBC Music
▶CoverPiyaman keruwemu maha wel madden - Somathilaka JayamahaSayuri Sathsarani
▶CoverSomathilaka Jayamaha - Piyaman Keruwemu - පියමන් කෙරුවෙමුClassic Songs
▶Coverපියමන් කෙරුවෙමු - Piyaman KeruwemuLanka ShowBiz
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Piyaman Keruwemu LyricsPiyaman Keruwemu Lyrics Englishපියමන් කෙරුවෙමුපියමන් කෙරුවෙමු ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe LyricsSomathilaka Jayamaha ComposerSomathilaka Jayamaha Lyricist