Master Sir (Panam Aten) Lyrics by Neela Wickramasinghe
Master Sir (Panam Aten) (මාස්ටර් සර් (පනම් අටින්)) is a Sinhala song sung by Neela Wickramasinghe. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by Nimal Mendis. This page presents the Master Sir (Panam Aten) lyrics in Sinhala script (මාස්ටර් සර් (පනම් අටින්) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Master Sir (Panam Aten) |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Nimal Mendis |
| VIEWS | 688 |
| UPDATED |
Master Sir (Panam Aten) Lyrics
Chitrapataya: Kalu Diyadahara (1975)
(Panam atin mata vedikara dunna
Heki vunath bath mitak daruwata kawanna
Master sir mata himi thana denawado
Ane sir anukampa nosithedo)...//
Apa athare kamba adille tharangaye me
Nima vennata kal gata veido
Ane sir api mithuran veido
Eda davasa uda vevido...
Mata mathak venava sudda thelu pelu hati
Api katha kale pana gehi gehi danin vati
Master sir mage himi thana mata denna
Ane sir karunawen salakanna...
Apa athare kamba....
(Eda davasa uda vevido)..//මාස්ටර් සර් (පනම් අටින්) ගී පද
චිත්‍රපටය: කළු දියදහර (1975)
(පනම් අටින් මට වැඩිකර දුන්න
හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ)...//
අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ...
මට මතක් වෙනව සුද්දා තැලූ පෙලූ හැටි
අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී
මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න...
අප අතරේ කඹ....
(එදා දවස උදා වේවිදෝ)..//Related Songs and Tags
Master Sir (Panam Aten) LyricsMaster Sir (Panam Aten) Lyrics Englishමාස්ටර් සර් (පනම් අටින්)මාස්ටර් සර් (පනම් අටින්) ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe LyricsNimal Mendis ComposerKarunarathna Abeysekara Lyricist