Apa Hamu Nowana Lyrics by Neela Wickramasinghe
Apa Hamu Nowana (අප හමු නොවනා) is a Sinhala song sung by Neela Wickramasinghe. This page presents the Apa Hamu Nowana lyrics in Sinhala script (අප හමු නොවනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Apa Hamu Nowana |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| VIEWS | 35 |
| UPDATED |
Apa Hamu Nowana Lyrics
Apa hamu nowana hemanthe natuwen mal gilihi //
Vasanta samaye aalinde ma hindami nevathi
Apa hamu nowana hemanthe natuwen mal gilihi
Varusave kima varusave sihina rate hamuvi
Noyena thura e gimhaane thana palase vethari
Meethiyawathe nevathi mohotak bala hindimi
Apa hamu nowana ....
Puravaraye ma nihanda raye oba piyaman soyaala
Situmedure piyavili athura pini diya mang osavaa
Obage namin amatha handaga kata karami
Apa hamu nowana ....අප හමු නොවනා ගී පද
අප හමු නොවනා හේමන්තේ නටුවෙන් මල් ගිලිහේ //
වසන්ත සමයේ ආලින්දේ මා හිඳමි නැවතී
අප හමු නොවනා හේමන්තේ නටුවෙන් මල් ගිලිහේ
වරුසාවේ කිම වරුසාවේ සිහින රටේ හමුවී
නොයෙන තුරා ඒ ගිම්හානේ තණ පලසේ වැතරී
මීටියාවතේ නැවතී මොහොතක් බලා හිඳිමි
අප හමු නොවනා ....
පුරවරයේ මා නිහඬ රැයේ ඔබ පියමන් සොයලා
සිටුමැදුරේ පියවිලි අතුරා පිනි දිය මං ඔසවා
ඔබගේ නමින් අමතා හඬගා කතා කරමි
අප හමු නොවනා ....
Performances of Apa Hamu Nowana
Cover versions, live performances, and reality-show contestant performances of “Apa Hamu Nowana” on YouTube.
Cover Versions · 9
▶Coverඅප හමු නොවනා Apa Hamu Nowanaa Neela Wickramasinghe Apa Hamu Nowana Hemanthe (Apa Hamunowana)WDIK
▶CoverApa hamu nowana- Neela Wickramasinghe අප හමුනොවනා - විශාරද නීලා වික්‍රමසිංහDr. Ajantha Ranasinghe Official
▶CoverApa Hamu Nowana | Cover by Lakmini UdawattaLakmini Udawatta
▶CoverHamu Nowana Hemanthe# Neela WickramasingheANPA
▶CoverApa hamu nowana hemanthe /Neela Wickramasinghe , Rookantha Gunathilake , Ajantha RanasingheLK Hettiarachchi
▶CoverApa Hamu Nowana Hemanthe - Neela Wickramasinghe Cover By Kumuduni Weththasinghe༺🎸 Super Extremes Thusith 🏆༻
▶Coverඅප හමු නොවනා හේමන්තේ - APA HAMU NOWANA HEMANTHE - Aso JayasingheASO Jayasinghe
▶CoverHamu Nowana Hemanthe# Neela WickramasingheABPTV
▶CoverNeela Wickramasinghe - Apa hamu nowana | නීලා වික්‍රමසිංහ - අප හමු නොවනාMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Apa Hamu Nowana LyricsApa Hamu Nowana Lyrics Englishඅප හමු නොවනාඅප හමු නොවනා ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe Lyrics