Mage Lowata Oba Lyrics by Neela Wickramasinghe
Mage Lowata Oba (මගේ ලොවට ඔබ) is a Sinhala song sung by Neela Wickramasinghe. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Premasiri Kemadasa. This page presents the Mage Lowata Oba lyrics in Sinhala script (මගේ ලොවට ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Lowata Oba |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 20 |
| UPDATED |
Mage Lowata Oba Lyrics
Mage lowata oba wadina thura wadina thura
Tharuwak wage hetath nopayana
Mage yowun hada prarthana
Adath eda men bala hidi
Mage lowata oba wadina thura wadina thura
Bala hidimi pera maga nethu dalwa
Adaraye muthu piyawili athura
Kawada ho ek aruna udawak
Mage lowata oba wadina thura wadina thura
Bala hidimi kandulin nethu pongawa
Adaraye ran kawulu piyan hera
Wasanthaye panivudaya sitin gena
Mage lowata oba wadina thura wadina thura
Mage lowata oba wadina thura wadina thura...මගේ ලොවට ඔබ ගී පද
මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා
තරුවක් වාගේ හෙටත් නොපායන
මගේ යොවුන් හද ප්‍රාර්ථනා
අදත් එදා මෙන් බලා හිදී
මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා
බලා හිඳිමි පෙර මග නෙතු දල්වා
ආදරයේ මුතු පියවිලි අතුරා
කවදා හෝ එක් අරුණ උදාවක
මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා
බලා හිඳිමි කඳුලින් නෙතු පොඟවා
ආදරයේ රන් කවුළු පියන් හැර
වසන්තයේ පණිවුඩය සිතින් ගෙන
මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා
මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා...///Performances of Mage Lowata Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Lowata Oba” on YouTube.
Cover Versions · 12
▶CoverOya Hungak Wenas Wela (ඔයා හුඟක් වෙනස් වෙලා) - Dayasiri Jayasekara Ft. Gayani MadhushaM Entertainments
▶CoverMage Lowata Oba Wadina Thura, මගේ ලොවට ඔබ වඩින තුරා, Neela WickramasingheNadee Nisansala
▶CoverNeela Wickramasinghe - Mage Lowata Oba Wadina Thura - මගේ ලොවට ඔබ වඩින තුරාClassic Songs
▶CoverMage Lowata Oba Wadina Thura - Neela WickramasingheAsian Music Tune
▶CoverMage lowata oba Karoke / මගේ ලොවට ඔබ / Dinesh NanayakkaraTshan Entertainment Karaoke / Backing Track
▶Cover11. Mage Lowata Oba - Sahara with Dinesh Nanayakkara (Sahara Yowun Sajeevi Prasanga 2)Sahara Studio
▶CoverMage lowata oba sulanga wage (Original) - Dinesh Nanayakkara මගේ ලොවට ඔබ සුළඟ වගේ - දිනේෂ් නානයක්කාරTones N Tunes
▶CoverMage Lowata Oba Sulaga Wage Awidin (මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්) - දිනේශ් නානායක්කාරbmadhu_sinhala_songs
▶CoverMage Lowata Oba - Neela WickramasingheSrisurf
▶CoverMage lowata oba HDSenehase Nawatheana
▶Coverපාර දිගේ vs මගේ ලොවට ඔබ | Paara Dige Vs Mage Lowata Oba Cover song |නිර්මලී නේත්‍රාKhrome Music Colombo
▶CoverMage lowata oba-Neela Wickramasinghe මගේ ලොවට ඔබ - විශාරද නීලා වික්‍රමසිංහDr. Ajantha Ranasinghe Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Lowata Oba LyricsMage Lowata Oba Lyrics Englishමගේ ලොවට ඔබමගේ ලොවට ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe LyricsPremasiri Kemadasa ComposerAjantha Ranasinghe Lyricist