Bo Athu Ithi Nami Lyrics by Neela Wickramasinghe
Bo Athu Ithi Nami (බෝ අතු ඉති නැමී) is a Sinhala song sung by Neela Wickramasinghe. The lyrics were written by Rambukkana Siddhartha Thera. This page presents the Bo Athu Ithi Nami lyrics in Sinhala script (බෝ අතු ඉති නැමී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bo Athu Ithi Nami |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| LYRICIST | Rambukkana Siddhartha Thera |
| VIEWS | 71 |
| UPDATED |
Bo Athu Ithi Nami Lyrics
(Bo athu iti namee namee sadhu kiyanawa
Dahas warak eka dawasa budun wandinawa)..//
Methana daham pasalak
Lama diviya saru karana nava thothannak
(Punchi lamai mal aragena peli hadenawa
Athin athata api wandenagena gatha kiyanawa)..//
Methana daham pasalak
Kaha siwure asura labana nava thothannak
Bo athu iti....
(Ratak madde bana kiyananna nuwana labenawa
Palak aine kal gewanna denuma labenawa)..//
Methana daham pasalak
Hela sirithata mul thana dena nava thothannak
Bo athu iti....බෝ අතු ඉති නැමී ගී පද
(බෝ අතු ඉති නැමී නැමී සාධු කියනවා
දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා)..//
මෙතැන දහම් පාසැලක්
ළමා දිවිය සරු කරනා නව තෝතැන්නක්
(පුංචි ළමයි මල් අරගෙන පේලි හැදෙනවා
අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා)..//
මෙතැන දහම් පාසැලක්
කහ සිවුරේ ඇසුර ලබන නව තෝතැන්නක්
බෝ අතු ඉති....
(රටක් මැද්දෙ බණ කියන්න නුවණ ලැබෙනවා
පැලක් අයිනෙ කල් ගෙවන්න දැනුම ලැබෙනවා)..//
මෙතැන දහම් පාසැලක්
හෙළ සිරිතට මුල් තැන දෙන නව තෝතැන්නක්
බෝ අතු ඉති....Performances of Bo Athu Ithi Nami
Cover versions, live performances, and reality-show contestant performances of “Bo Athu Ithi Nami” on YouTube.
Cover Versions · 12
▶Coverබෝ අතු ඉති නැමී නැමී... bo athu ithi namee namee... ළමා ගීතසිප්බිමින් නිවහනට Sipbimin Niwahanata
▶CoverBo athu ithi nami nami sadu kiyanawa (බෝ අතු ඉති නැමී නැමී සාදු කියනවා)Singithi Nada සිඟිති නද
▶Coverබෝ අතු ඉති නැමී නැමී|bo athu ithi nami nami songsangithe
▶Coverබෝ අතු ඉති නැමී නැමී සාදු කියනවා with vishediFredy English academy sl
▶Cover" බෝ අතු ඉති නැමී නැමී සාදු කියනවා ..."Suseela Malkanthi Hemachandra
▶Coverබෝ අතු ඉති නැමී නැමී ගල් මුසලයාDilranga Sandaruwan
▶Coverබෝ අතු ඉති නැමී නැමී සාදු කියනවා | Bo athu ithi nami nami sadu kiyanawa cover songHappy BDS
▶Coverබෝ අතු ඉති නැමී නැමී | Bo athu ithi nami nami Song | Music video @tvdhamsaraTV දම්සර
▶Coverබෝ අතු ඉති නැමී නැමී සාදූ කියනවා දහස් වරක් එක දවසක බුදුන් වදිනවා..//NAPOLI BUDDHIST VIHARA NAPOLI ITALY
▶Coverබෝ අතු ඉති නැමී නැමී - Nadhi Music Academy (Poson Sanda Re)Nadhi Music Academy
▶CoverBo Athu Ithi Nami Nami | බෝ අතු ඉති නැමී නැමී@MINIPURA_TVMINIPURA TV
▶Coverබෝ අතු ඉති නැමී නැමී සාදු කියනවා | Bo athu ithi nemi nemi sadu kiyanawa | Dahampasal | KGK | 2023KGK Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bo Athu Ithi Nami LyricsBo Athu Ithi Nami Lyrics Englishබෝ අතු ඉති නැමීබෝ අතු ඉති නැමී ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe LyricsRambukkana Siddhartha Thera Lyricist