Sithaka Asha Lyrics by Neela Wickramasinghe
Sithaka Asha (සිතක ආශා) is a Sinhala song sung by Neela Wickramasinghe. The lyrics were written by Karunarathna Abeysekara. This page presents the Sithaka Asha lyrics in Sinhala script (සිතක ආශා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithaka Asha |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| LYRICIST | Karunarathna Abeysekara |
| VIEWS | 7 |
| UPDATED |
Sithaka Asha Lyrics
Sitaka aasha sansinde
Oba nisa sisiko
Sitaka aasha nosansinde
Oba nisa nishako...
Seetha gangulal kiyayi
Aadare vaasanaavan
Pipuna cheri mal kiyayi
Aadare vaasanaavan
Hima pireela Fuji kande
Me vasanthe...
Sitaka aasha...
Milina daesak dakee
Aadare vedanaavan
Salena hadavath dakee
Aadare vedanaavan
Hima vethedo Fuji kande
Ena vasanthe...
Sitaka aasha...සිතක ආශා ගී පද
සිතක ආශා සංසිඳේ
ඔබ නිසා සිසිකෝ
සිතක ආශා නොසංසිඳේ
ඔබ නිසා නිෂාකෝ...//
සීත ගඟුලැල් කියයි
ආදරේ වාසනාවන්
පිපුණ චෙරි මල් කියයි
ආදරේ වාසනාවන්
හිම පිරීලා ෆූජි කන්දේ
මේ වසන්තේ...
සිතක ආශා...
මිලින දෑසක් දකී
ආදරේ වේදනාවන්
සැලෙන හදවත් දකී
ආදරේ වේදනාවන්
හිම වැටේදෝ ෆූජි කන්දේ
එන වසන්තේ...
සිතක ආශා...Related Songs and Tags
Sithaka Asha LyricsSithaka Asha Lyrics Englishසිතක ආශාසිතක ආශා ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe LyricsKarunarathna Abeysekara Lyricist