Dawasak Da Lyrics by Neela Wickramasinghe
Dawasak Da (දවසක් දා) is a Sinhala song sung by Neela Wickramasinghe. The lyrics were written by Gamini Wijekon. This page presents the Dawasak Da lyrics in Sinhala script (දවසක් දා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dawasak Da |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| LYRICIST | Gamini Wijekon |
| VIEWS | 509 |
| UPDATED |
Dawasak Da Lyrics
davasak da rae wasanta saenakeliye
deno dahak maeda e ruwamai dutuwe
sawan pinu satsara maedae
obage gee handa mata aesune
ma sita handawa aei ohu yanna giye
ma sita handawa aei ohu yanna giye
kalabala nagare yaddee maddahane
nosithu lesa ohu ma asalind adune
sawan pelu riya handa maedae
ohugay gee handa mata aesune
ma sita handawa aei ohu yanna giye
ma sita handawa aei ohu yanna giye
haemada nindae sihina waelae saengawenne
aei hita ridawanne kisivak nokiyanne
ohu sita wenathak baendaladao nae dannae
kothanada nawathinne kawudao dannae
davasak da rae wasanta...දවසක් දා ගී පද
දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිනූ සත්සර මැද්දේ
ඔබගේ ගී හඬ මට ඇසුනේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
කලබල නගරේ යද්දී මද්දහනේ
නොසිතූ ලෙස ඔහු මා අසලින් ඇදුනේ
සවන් පෙලූ රිය හඬ මැද්දේ
ඔහුගේ ගී හඬ මට ඇසුනේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ
ඇයි හිත රිදවන්නේ කිසිවක් නොකියන්නේ
ඔහු සිත වෙනතක බැඳලාදෝ නෑ දන්නේ
කොතැනද නවතින්නේ කවුදෝ දන්නේ//
දවසක් දා රෑ වසන්ත...Performances of Dawasak Da
Cover versions, live performances, and reality-show contestant performances of “Dawasak Da” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowJithmi Withanage | Dawasak da Re (දවසක් දා රෑ) | Blind Auditions | The Voice Sri LankaJithmi Withanage
▶Reality ShowDawasak Da Handawaka - දවසක් දා හැන්දෑවක | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 24Handawaka - හැන්දෑවක
▶Reality ShowSachithra Madusanka | දවසක් දා - Dawasak Da | Hiru StarSachithra Madusanka
▶Reality ShowJithmi Withanage | Dawasak da Re (දවසක් දා රෑ) | Blind Auditions | The Voice Sri LankaJithmi Withanage
▶Reality ShowDawasak Da Handawaka (දවසක් දා හැන්දෑවක) Hirusha Fernando | Dream Star Season 11 | TV DeranaHandawaka Hirusha Fernando
▶Reality ShowDawasak Da Ra Wasantha Sanakeliye (දවසක් දා රෑ) Nipuni Anarkalee | Dream Star Season 12 | TV DeranaRa Wasantha Sanakeliye Nipuni Anarkalee
▶Reality ShowDawasak da hendewaka (දවසක් දා හැන්දෑවක) | Lakshitha Aravinda | Hiru Star Season 05hendewaka
Live Performances · 1
Cover Versions · 12
▶CoverKubi podiththa | කුඹි පොඩිත්තා | eka dawasak daa | Sinhala lama geetha | සිංහල ළමා ගීත 2026Baby Beats - Sinhala Kids Songs
▶CoverRookantha Medley - PYRAMIDZ Dance Mix - Thoiley - තොයිලේPYRAMIDZ
▶CoverHawa Giya Kade | හාවා ගියා කඩේ | Dawasak da ude | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶CoverDawasak Da Kakuluwekuta - FREDDIE SILVA | දවසක් දා කකුලුවෙකුට - ෆ්‍රෙඩි සිල්වාLegend show
▶Cover2FORTY2 Remake | Dawasak Da Ra (දවසක් දා රෑ) | Neela Wickramasinghe | Feat. Nushika Fernando2FORTY2
▶CoverThoppi Welendek Dawasak Da | තොප්පි වෙලෙන්දෙක් | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverකූඹි පොඩිත්තා | Kumbi Podiththa | සිංහල ළමා ගීත | Sinhala Kids Songs | Lama Gee | Baby songs ළමා ගීMelody Land Vibes
▶CoverDawasak da hendewaka - Rookantha Gunathilaka_දවසක් දා හැන්දෑවක රූකාන්ත ගුණතිලකSri Tv
▶Coverදවසක්දා කකුලුවෙකුට | Dawasakda Kakuluvekuta | Freddie SilvaIndusara TV
▶Coverදවසක් දා කකුළුවෙකුට | dawasak da | sinhala cartoon | lama geethaCartoon Gate
▶CoverNeela Wickramasinghe - Dawasak Da Ra Wasantha Sanakeliye - දවසක් දා රෑ වසන්ත සැණකෙළියේClassic Songs
▶CoverDawasak da handawaka දවසක් දා හැන්දෑවකD D Sedara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dawasak Da LyricsDawasak Da Lyrics Englishදවසක් දාදවසක් දා ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe LyricsGamini Wijekon Lyricist
