Bala Hindimi Dura Lyrics
“Bala hindami dura aethaka ai oba” (බලා හිඳමි දුර ඈතක ඇයි ඔබ), Bala Hindimi Dura (බලා හිඳමි දුර) lyrics: a Sinhala heartbreak song sung by Neela Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Bala hindami, and in Sinhala it is බලා හිඳමි දුර ගී පද.
| SONG | Bala Hindimi Dura |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 34 |
| UPDATED |
Bala Hindimi Dura Lyrics Singlish
Bala hindami dura aethaka ai oba
Ma radawa piyawara maenne
Hela susum rali duka sangawannemi
Ma katharaka thani wu waenne
Bala hindami dura aethaka ai oba
Wiyo dukin hada gini awilenne
Gewu yuge sihinayak wela
Kohe sitan ho yali oba enathuru
Mama mehi hindami bala
Bala hindami ....
Nethin kandulu ganga uthuranne
Netha hadawaka gini thawa niwi
Obe suwada yali mata himi wanathuru
Mama mehi hindami bala
Bala hindami .....බලා හිඳමි දුර ගී පද
බලා හිඳමි දුර ඈතක ඇයි ඔබ
මා රදවා පියවර මැන්නේ
හෙලා සුසුම් රැලි දුක සඟවන්නෙමි
මා කතරක තනි වූ වැන්නේ
බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ
වියෝ දුකින් හද ගිනි ඇවිලෙන්නේ
ගෙවූ යුගේ සිහිනයක් වෙලා
කොහේ සිටන් හෝ යළි ඔබ එනතුරු
මම මෙහි හිඳිමි බලා
බලා හිඳමි ....
නෙතින් කඳුළු ගංඟා උතුරන්නේ
නැත හදවක ගිනි තවම නිවී
ඔබේ සුවඳ යළි මට හිමි වනතුරු
මම මෙහි හිඳමි බලා
බලා හිඳමි .....
Performances of Bala Hindimi Dura
Cover versions, live performances, and reality-show contestant performances of “Bala Hindimi Dura” on YouTube.
Cover Versions · 5
▶CoverBala hindimi dura ethaka ei oba...Damith Dx
▶CoverBala Hindimi Dura Athaka (බලා හිඳමි දුර ඈතක) - Neela WickramasingheLanka Hits
▶CoverBala Hindimi Dura බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ -DUSHANTHA DINESH
▶CoverBala Hindimi Dura _ Neela WickramasingheEra09 Pera
▶CoverBala Hindimi Dura Athaka Cover~Sayuri MandiraSayuri Mandira
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bala Hindimi Dura LyricsBala Hindimi Dura Lyrics Englishබලා හිඳමි දුරබලා හිඳමි දුර ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe Lyrics