Wiyo Gee Gayena Lyrics by Neela Wickramasinghe
Wiyo Gee Gayena (වියෝ ගී ගැයෙනා) is a Sinhala song sung by Neela Wickramasinghe. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Nimal Mendis. This page presents the Wiyo Gee Gayena lyrics in Sinhala script (වියෝ ගී ගැයෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wiyo Gee Gayena |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Nimal Mendis |
| VIEWS | 211 |
| UPDATED |
Wiyo Gee Gayena Lyrics
Chitrapataya: Gahanu Lamai (1978)
Wiyo gee gayena hade
Adara mal nomiye
Sada me sansaraye
Ape hamuwima nowe//
Atheetaye maya
Roo kedi bindi yawee
Anatha wu ma dase
Katha nima wewi
Mage kadulu hanga
Ma sina sisi inne
Obe lowe hiru paya
Sada sinasewa
Wiyo gee gayena hade...
Anagathe sihine
Ne meda sabae wanne
Milana wu akase
Ape pathum pawe
Mage pale thani wi
Ma susum helana wele
Obe lowe hiru paya
Sada sinasewa
Wiyo gee gayena hade...වියෝ ගී ගැයෙනා ගී පද
චිත්‍රපටය: ගැහැණු ළමයි (1978)
වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරයේ
අපේ හමුවීම නොවේ//
අතීතයේ මායා
රූ කැඩී බිඳී යාවී
අනාථ වූ මා දෑසේ
කතා නිමා වේවී
මගේ කදුළු හංගා
මා සිනා සිසී ඉන්නේ
ඔබේ ලොවේ හිරු පායා
සදා සිනාසේවා
වියෝ ගී ගැයෙනා හදේ...
අනාගතේ සිහිනේ
නෑ මෙදා සැබෑ වන්නේ
මිලාන වූ ආකාසේ
අපේ පැතුම් පාවේ
මගේ පැලේ තනි වී
මා සුසුම් හෙලන වේලේ
ඔබේ ලොවේ හිරු පායා
සදා සිනාසේවා
වියෝ ගී ගැයෙනා හදේ...Performances of Wiyo Gee Gayena
Cover versions, live performances, and reality-show contestant performances of “Wiyo Gee Gayena” on YouTube.
Cover Versions · 12
▶CoverWiyo Gee Gayenahesuresh
▶CoverNeela Wickramasinghe - Viyo Gi Gayena Hade - වියෝ ගී ගැයෙනා හදේClassic Songs
▶CoverViyo gee | NURA | Kethaki Suraweera | ITN | Coversclub GuysCoversclub guys
▶CoverWiyo Gee Gayena | වියෝ ගී ගැ යෙනා | AI Cover Version | Neela Wickramasinghe | MelodicFusionAIMelodic Fusion AI
▶Coverවියෝ ගී ගැයෙනා හදේ Viyoo Gee (Audio) Neela WickramasingheWDIK
▶CoverViyo Gee Gayena Hade | වියෝ ගී ගැයෙනා හදේ |Neela Wickramasinghe | Classic Sinhala MelodyMelody Covers LK
▶CoverWiyo Gee Gayena (වියෝ ගී ගැයෙනා) Neela Wickramasingha , Nimal Mendis ,Karunaratne AbeysekeraLK Hettiarachchi
▶CoverWiyo Gee Gayena (වියෝ ගී ගැයෙනා) Cover By Nadeesha Pingamage | Original Song by Neela WickramasingheM Entertainments
▶CoverWiyo Gee Gayena Hade | වියෝ ගී ගැයෙනා හදේ (Cover Song)Y Studio - Cover Songs
▶Coverවියෝ ගී ගැයෙනා හදේ | Viyo Gi Gayena Hade | Cover Version @sitharaevanzmusic | Neela WickramasingheSitharaa Evanz
▶Coverඅහන්නම ඕනේ කටහඬක් ...වියෝ ගී ගැයෙනා...coming soonDilani Kasturiarachchi
▶CoverViyo Gee Gayena & Dawasak Da Re [වියෝ ගී ගැයෙනා සහ දවසක් දා රෑ] | Cover | ROM | Chalani | PubudhiChalani Sithara Millawitiya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wiyo Gee Gayena LyricsWiyo Gee Gayena Lyrics Englishවියෝ ගී ගැයෙනාවියෝ ගී ගැයෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe LyricsNimal Mendis ComposerSunil Ariyarathna Lyricist