Midule Athana Nango Lyrics by Neela WickramasingheRaini GunathilakaRookantha Gunathilaka
Midule Athana Nango (මිදුලේ අතන නංගෝ) is a Sinhala song sung by Neela Wickramasinghe, Raini Gunathilaka, and Rookantha Gunathilaka. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Rookantha Gunathilaka. This page presents the Midule Athana Nango lyrics in Sinhala script (මිදුලේ අතන නංගෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Midule Athana Nango |
|---|---|
| SINGER | Neela Wickramasinghe, Raini Gunathilaka, Rookantha Gunathilaka |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Rookantha Gunathilaka |
| VIEWS | 594 |
| UPDATED |
Midule Athana Nango Lyrics
Midule athana nango
Kaudo hangi innawa wage
Sellam hangi muththan
Danne neddo ayiya mage
Podi nangiye onna dan ottu nam
Hoyala man ennada
Midule ape yalu ai hangila
Avidin allanna do
Thama nae nae ottu nae nae
Sellam bath uyala
Ekata bedala kamudo api
Kavi gee sindu waram
Detha alla kiyamu api
Dan ammalā ewi dagakarakam
Honda nae podi nangiye
Padam pothe rup pensil aran
Andimu api nangiye
Pata gala rup andimu
Gawume duli gawi kilitu weela amma bani
Nangi gedara innā hondama lamaya ayiya dani
Nangi gedara innā hondama lamaya ayiya dani
Nangi gedara innā hondama lamaya ayiya daniමිදුලේ අතන නංගෝ ගී පද
මිදුලේ අතන නංගෝ
කවුදෝ හැංගී ඉන්නා වගේ
සෙල්ලම් හැංගි මුත්තං
දන්නෙ නැද්දෝ අයියා මගේ
පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම්
හොයලා මං එන්නද
මිදුලේ අපේ යාළු ඇයි හැංගිලා
ඇවිදින් අල්ලන්න දෝ
තාම නෑ නෑ ඔට්ටු නෑ නෑ
සෙල්ලම් බත් උයාලා
එකට බෙදලා කමුදෝ අපි
කවි ගී සිංදු වාරම්
දෑත අල්ලා කියමු අපි
දැන් අම්මලා ඒවි දඟකාරකම්
හොඳ නෑ පොඩි නංගියේ
පාඩම් පොතේ රූප පැන්සල් අරන්
අඳිමු අපි නංගියේ
පාට ගාලා රූප අඳිමු
ගවුමේ දූලි ගෑවි කිලිටු වීලා අම්මා බනී
නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී
නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී
නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනීPerformances of Midule Athana Nango
Cover versions, live performances, and reality-show contestant performances of “Midule Athana Nango” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMidule Athana Nango (මිදුලේ අතන නංගෝ) - Chandralekha Perera & Yohan Perera | JAANA - ජාන | Hiru TVChandralekha Perera
▶CoverMidule Athana Nango, Rukantha and Raini, මිදුලේ අතන නංගෝNadee Nisansala
▶CoverRookantha & Chandralekha - Midule Athana Nango (මිදුලේ අතන නංගෝ)Rookantha Goonatillake
▶Coverකොහොමද මේ වෙනස රොශානුයි රයිනියි ප්‍රතම වතාවට වේදිකාවක "මිදුලේ අතන නංගෝ" ගායනා කරයි .SL live band CITY
▶Coverචුටී නංගිලා ටිකත් එක්ක | මිදුලේ අතන නංගෝAchini Upeksha - Dancing
▶CoverMidule Athana Nango-Neela Wickramasinghe/Rookantha Gunathilake-මිදුලේ අතන නංගෝ-නීලා/රූකාන්තDr. Ajantha Ranasinghe Official
▶Coverලෝක ළමා දින සැමරුම - 2020 | මිදුලේ අතන නංගෝ | midule athana nangoR/ Kuruwita Central College
▶CoverMidule Athana Nango (මිදුලේ අතන නංගෝ) / Rookantha Gunathilake & Neela Wickramasinghe (Original)Janith Liyanage
▶CoverMidule Athana Nango ft. Admirables | මිදුලේ අතන නංගෝADMIRABLES
▶CoverMidule Athana | Deep Folk Kuthu Festival Remix | Sinhala Viral Remix | Thavil Nadaswaram Party MixBeatZ of Lanka Remix
▶CoverMarians | Rookantha Gunathilaka | Chandraleka Perera | Midule Athana NangoChandima Live Music Collections 🎸 🎸
▶CoverMidule Athana Nango (Anjana Madusanka ft. Malshani Madhuka) | Visula Piyapath 2018Gankanda Central College
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Midule Athana Nango LyricsMidule Athana Nango Lyrics Englishමිදුලේ අතන නංගෝමිදුලේ අතන නංගෝ ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe LyricsRookantha Gunathilaka ComposerAjantha Ranasinghe Lyricist
