Pol Kichi Bichi Naide Lyrics
“pol kichi bichi naide” (පොල් කිචි බිචි නයිදේ), Pol Kichi Bichi Naide (පොල් කිචි බිචි නයිදේ) lyrics: a Sinhala children's song sung by Neela Wickramasinghe and T.M. Jayarathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Folk. In Sinhala it is පොල් කිචි බිචි නයිදේ ගී පද.
| SONG | Pol Kichi Bichi Naide |
|---|---|
| SINGER | Neela Wickramasinghe, T.M. Jayarathne |
| CATEGORY | Childrens Songs, Folk |
| VIEWS | 14 |
| UPDATED |
Pol Kichi Bichi Naide Lyrics Singlish
pol kichi bichi naide
kichi bichi kiyala midule awata panna
athenin methenin thudagin ahula
mona monawada ahidin na
pol kichi niwase
patiyek ipadi mangallayak wage
arunal udaye amba gas mudunen
asunaa nelawili githe.....
me dennaa demahalloo
ada maeni piya weela
wasa adambara paatai
mata bala inna aasai
ara yauwana rasa kaale
ahawara weela waage....
pol kichi niwase
patiyek ipadi mangallayak wage
arunal udaye amba gas mudunen
asunaa nelawili githe.....
oya podi un dagakaarai
kolu kaale manamaalai
un karawi hithu hithu de
ahunaada kurulu naide
pana yaawi kadallen un
maha unta pawa rahasin.......පොල් කිචි බිචි නයිදේ ගී පද
පොල් කිචි බිචි නයිදේ
කිචි බිචි කියලා මිදුලේ අවට පැන්නා
අතැනින් මෙතැනින් තුඩගින් අහුලා
මොන මොනවද ඇහිඳින්නා
පොල් කිචි නිවසේ
පැටියෙක් ඉපදී මංගල්ලයක් වාගේ
අරුණැල් උදයේ අඹ ගස් මුදුනෙන්
ඇසුනා නැලවිලි ගීතේ.....
මේ දෙන්නා දෙමහල්ලෝ
අද මෑණී පියා වීලා
වස ආඩම්බර පාටයි
මට බලා ඉන්න ආසයි
අර යෞවන රස කාලේ
අහවර වීලා වාගෙ....
පොල් කිචි නිවසේ
පැටියෙක් ඉපදී මංගල්ලයක් වාගේ
අරුණැල් උදයේ අඹ ගස් මුදුනෙන්
ඇසුනා නැලවිලි ගීතේ.....
ඔය පොඩි උන් දඟකාරයි
කොලු කාලේ මනමාලයි
උන් කරාවි හිතු හිතු දේ
ඇහුනාද කුරුළු නයිදේ
පැන යාවි කැදැල්ලෙන් උන්
මහ උන්ට පවා රහසින්.......
Related Songs and Tags
Pol Kichi Bichi Naide LyricsPol Kichi Bichi Naide Lyrics Englishපොල් කිචි බිචි නයිදේපොල් කිචි බිචි නයිදේ ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe Lyrics