Su Sata Baranin Lyrics by Neela Wickramasinghe
Su Sata Baranin (සූ සැට බරණින්) is a Sinhala song sung by Neela Wickramasinghe. This page presents the Su Sata Baranin lyrics in Sinhala script (සූ සැට බරණින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Su Sata Baranin |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| VIEWS | 45 |
| UPDATED |
Su Sata Baranin Lyrics
Su seta baranin sarasila - na kapana vehi vetena vele
Visaka thomo pemini vilasen - mata ennata ba nisansale
Pama vunotin mandaram yaku - palapu dara tika thema damavi
Pama vunotin rattiayi petiyayi - ovita aine themi nahevi
Pama vunot dola degoda galala - e dandu mankada angulu damavi
Ehema vunotin upuliyi chutiyi - kadulu vathura bi bala indiviසූ සැට බරණින් ගී පද
සූ සැට බරණින් සැරසීලා - නා කපනා වැහි වැටෙන වෙලේ
විසාකා තොමෝ පැමිණි විලාසෙන් - මට එන්නට බෑ නිසංසලේ
පමා වුනෝතින් මන්දාරම් යකු - පලාපු දර ටික තෙමා දමාවී
පමා වුනෝතින් රත්තියි පැටියයි - ඕවිට අයිනේ තෙමී නැහේවී
පමා වුනොත් දොල දෙගොඩ ගලාලා - එ් දඬු මංකඩ අඟුළු දමාවී
එහෙම වුනෝතින් උපුලියි චූටියි - කදුළු වතුර බී බලා ඉඳීවී Performances of Su Sata Baranin
Cover versions, live performances, and reality-show contestant performances of “Su Sata Baranin” on YouTube.
Cover Versions · 10
▶CoverNeela Wickramasinghe - Susata Baranin Sarasila - සූසැට බරණින් සැරසීලාClassic Songs
▶CoverSu Sata Baranin (Original) | Neela Wickramasinghe | සූ සැට බරණින් | නීලා වික්‍රමසිංහBGJ
▶Coverසූසැට බරණින් Suuseta Baranin Neela Wickramasinghe Susata Baranin Suseta BaraninWDIK
▶CoverSusata Baranin (සූ සැට බරණින්) - Neela WickramasinghaMihiri Geetha
▶Coverනිලා වික්‍රමසිංහ සූසැට බරණින් සැරසීලාKing of Sri Lanka
▶CoverSusata Baranin Sarasila | සූසැට බරණින් සැරසීලා | Female Cover by @norha_covers NORHA
▶CoverSusata Baranin Sarasila (සූසැට බරණින් සැරසීලා) Cover Song | Nadeesha ChandramaliNadeesha Chandramali
▶Cover¶ සූසැට බරණින් සැරසීලා _ නීලා වික්‍රමසිංහ l Susata baranin sarasil _ Neela WickramashingheLalith's Music Chamber
▶CoverSu Sata Baranin (සූ සැට බරණින්) Cover Song - Yasani Gamage | AKARSHA SWARA DAHANAThe Space Artists
▶CoverSu sata baranin saraseela..සූ සැට බරණින් සැරසීලා...Cover by Thushara.Manahara 30.Manahara 30.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Su Sata Baranin LyricsSu Sata Baranin Lyrics Englishසූ සැට බරණින්සූ සැට බරණින් ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe Lyrics