Gal Arane Hangenna Lyrics
“Gal arane hanganenna un rahase langa enna” (ගල් අරණේ හැංඟෙන්නා උන් රහසේ ළඟ එන්නා): Gal Arane Hangenna (ගල් අරණේ හැංඟෙන්නා) lyrics, a Sinhala lullaby sung by Neela Wickramasinghe, with words by Kularathna Ariyawansa and music by H.M. Jayawardana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. In Sinhala it is ගල් අරණේ හැංඟෙන්නා ගී පද.
| SONG | Gal Arane Hangenna |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | H.M. Jayawardana |
| CATEGORY | Lullaby, Son |
| VIEWS | 16 |
| UPDATED |
Gal Arane Hangenna Lyrics Singlish
Gal arane hanganenna un rahase langa enna
Ma putu allan yannai nae ennata denne
Ma putu langa inne nada nidiyanne...
Sandun vane mal nelana suranganavo
Suwanda hova el pavane pututa genaavo
Gal arane...
Singithi nethe kakulu muve mevena sinaave
Sasala lowe nimala suve sitata uda ve
Gal arane...ගල් අරණේ හැංඟෙන්නා ගී පද
ගල් අරණේ හැංඟෙන්නා උන් රහසේ ළඟ එන්නා
මා පුතු අල්ලන් යන්නයි නෑ එන්නට දෙන්නේ
මා පුතු ළඟ ඉන්නේ නාඬා නිදියන්නේ...//
සඳුන් වනේ මල් නෙලනා සුරංගනාවෝ
සුවඳ හොවා ඇල් පවනේ පුතුට ගෙනාවෝ//
ගල් අරණේ...
සිඟිති නෙතේ කැකුලු මුවේ මැවෙන සිනාවේ
සසල ලොවේ නිමල සුවේ සිතට උදා වේ//
ගල් අරණේ...//
Performances of Gal Arane Hangenna
Cover versions, live performances, and reality-show contestant performances of “Gal Arane Hangenna” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gal Arane Hangenna LyricsGal Arane Hangenna Lyrics Englishගල් අරණේ හැංඟෙන්නාගල් අරණේ හැංඟෙන්නා ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe LyricsH.M. Jayawardana ComposerKularathna Ariyawansa Lyricist

