Sada Ukulu Thala Ma Lyrics
“Sada ukulu thala ma suwa yahanaka” (සදා උකුලු තල මා සුව යහනක), Sada Ukulu Thala Ma (සදා උකුලු තල මා) lyrics: a Sinhala lullaby sung by Neela Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. In Sinhala it is සදා උකුලු තල මා ගී පද.
| SONG | Sada Ukulu Thala Ma |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| CATEGORY | Lullaby, Mother |
| VIEWS | 15 |
| UPDATED |
Sada Ukulu Thala Ma Lyrics Singlish
Sada ukulu thala ma suwa yahanaka
Tholagin methiru naelawillen
Haerala ma suwa sihina vimaneta
Haerala ma suwa sihina vimaneta
Nidiganwa ma oba thurule
Sada ukulu thala ma suwa yahanaka
Tholagin methiru naelawillen...
(Akaya pura paena daengalili paala
Dethola pura rasa kiri thawaraala...//)
Ma saenasena thuru naelawili giyen
Helami kadulu mage duka pawasana se...
Sada ukulu thala ma suwa yahanaka
Tholagin methiru naelawillen...
(daetha thotille ma padawala
Sirurata mudu kiri suwada beda lu...//)
Amme mathu oba niwan dakina thuru
Handami oben rasa kiri illala...
Sada ukulu thala ma...සදා උකුලු තල මා ගී පද
සදා උකුලු තල මා සුව යහනක
තොලගින් මැතිරූ නැළැවිල්ලෙන්
හැරලා මා සුව සිහින විමානෙට
හැරලා මා සුව සිහින විමානෙට
නිදිගන්වා මා ඔබ තුරුලේ
සදා උකුලු තල මා සුව යහනක
තොලගින් මැතිරූ නැළැවිල්ලෙන්...
(ඇකය පුරා පැන දැඟලිලි පාලා
දෙතොල පුරා රස කිරි තවරාලා...//)
මා සැනසෙන තුරු නැළවිලි ගියෙන්
හෙලමි කදුලු මගෙ දුක පවසන සේ...
සදා උකුලු තල මා සුව යහනක
තොලගින් මැතිරූ නැළැවිල්ලෙන්...
(දෑත තොටිල්ලේ මා පදවාලා
සිරුරට මුදු කිරි සුවඳ බෙදා ලූ...//)
අම්මේ මතු ඔබ නිවන් දකින තුරු
හඬමි ඔබෙන් රස කිරි ඉල්ලා...
සදා උකුලු තල මා...
Related Songs and Tags
Sada Ukulu Thala Ma LyricsSada Ukulu Thala Ma Lyrics Englishසදා උකුලු තල මාසදා උකුලු තල මා ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe Lyrics