Elowa Bala Yana Gamane Lyrics by Neela Wickramasinghe
Elowa Bala Yana Gamane (එලෝව බලා යන ගමනේ) is a Sinhala song sung by Neela Wickramasinghe. This page presents the Elowa Bala Yana Gamane lyrics in Sinhala script (එලෝව බලා යන ගමනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Elowa Bala Yana Gamane |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| VIEWS | 9 |
| UPDATED |
Elowa Bala Yana Gamane Lyrics
(Elova bala yana gamane
Melo deyak atha nopenay….//)
His athinda paralova yanne
Me depola regenna yanna
Bae minisunne bae minisunne......
Nima novena tanhaave tanhaave
Ima nodeka sansaare sansaare
Sathara apa vala laginna ey porakanne
Me depola regenna yanna
Bae minisunne bae minisunne......
Elova bala.......
Sapa kiyana maayaave maayaave
Duka dakina seemaave
Gnaanalokaya labanna pin puralanne
Me depola regenna yanna
Bae minisunne bae minisunne......
Elova bala.......එලෝව බලා යන ගමනේ ගී පද
(එලෝව බලා යන ගමනේ
මෙලෝ දෙයක් අත නොපෙනේ….//)
හිස් අතින්ද පරලොව යන්නේ
මේ දේපොළ රැගෙන යන්න
බෑ මිනිසුන්නේ බෑ මිනිසුන්නේ......
නිම නොවෙනා තණ්හාවේ තණ්හාවේ
ඉම නොදැකා සංසාරේ සංසාරේ
සතර අපා වල ලගින්න ඇයි පොරකන්නේ
මේ දේපොළ රැගෙන යන්න
බෑ මිනිසුන්නේ බෑ මිනිසුන්නේ......
එලොව බලා.......
සැප කියනා මායාවේ මායාවේ
දුක දකිනා සීමාවේ
ඥාණාලෝකය ලබන්න පින් පුරලන්නේ
මේ දේපොළ රැගෙන යන්න
බෑ මිනිසුන්නේ බෑ මිනිසුන්නේ......
එලොව බලා.......
Related Songs and Tags
Elowa Bala Yana Gamane LyricsElowa Bala Yana Gamane Lyrics Englishඑලෝව බලා යන ගමනේඑලෝව බලා යන ගමනේ ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe Lyrics