Nage Nage Lyrics by Neela WickramasingheVictor Rathnayake
Nage Nage (නගේ නගේ) is a Sinhala song sung by Neela Wickramasinghe and Victor Rathnayake. This page presents the Nage Nage lyrics in Sinhala script (නගේ නගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nage Nage |
|---|---|
| SINGER | Neela Wickramasinghe, Victor Rathnayake |
| VIEWS | 19 |
| UPDATED |
Nage Nage Lyrics
Nage nage wehi enawa pelata warenne
Akalata aa wehi kodeta motada temenne
Wehi beerima heen podai aege wadinne
Maha wessata geta wennai hanika duwanne
Gedara ayath game gihilla paalu danenne
Wessa thural wenathuru tikakata nawathinne
Kirata handana bilidu putha aethi saaginne
Pama nowee mama yannam taraha noganneනගේ නගේ ගී පද
නගේ නගේ වැහි එනවා පැලට වරෙන්නේ
අකලට ආ වැහි කෝඩෙට මොටද තෙමෙන්නේ
වැහි බීරිම හීන් පොදයි ඇගේ වදින්නේ
මහ වැස්සට ගෙට වෙන්නයි හනික දුවන්නේ
ගෙදර අයත් ගමේ ගිහින් පාළු දැනෙන්නේ
වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ
කිරට හඬන බිළිදු පුතා අැති සාගින්නේ
පමා නොවී මම යන්නම් තරහ නොගන්නේ
Performances of Nage Nage
Cover versions, live performances, and reality-show contestant performances of “Nage Nage” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 8
▶CoverVictor Ratnayaka - Nage Nage wehi enawaRajitha Jayamini Withanachchi
▶CoverNage Nage Wehi enawa / Victor Rathnayake / Neela Wickramasinghe / නඟේ නඟේ වැහි එනවාVictor Ratnayake
▶CoverNeela Wickramasinghe in Auckland, New Zaland - Nage Nage Wehi EnawaBrisVegaSL
▶CoverNeela Wickramasinghe - Nage Nage Wahi Enawa - නඟේ නඟේ වැහි එනවාClassic Songs
▶CoverNage Nage | නගේ නගේ | Missaka PrabhashanaMissaka Prabhashana
▶CoverSimple Maning of the Song Nage Nage Wahi Enawa - නගේ නගේ වැහි එනවා ගීතයේ සරල ආදර්ශමත් අර්ථයPADANAMA TV
▶Coverනගේ නගේ වැහි එනවා ගී අරුත | nage nage wehi enawa song interpretation | geetha vichara sinhala |GayanSiyasara Music Room
▶CoverNage Nage Wahi Enawa (නගේ නගේ වැහි එනවා) Cover Song - Chandrika & Kamal | AKARSHA SWARA DAHANAThe Space Artists
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nage Nage LyricsNage Nage Lyrics Englishනගේ නගේනගේ නගේ ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe Lyrics
