Daruwo Athi Ammala Lyrics by Neela Wickramasinghe
Daruwo Athi Ammala (දරුවෝ ඇති අම්මලා) is a Sinhala song sung by Neela Wickramasinghe. The music is composed by Rookantha Gunathilaka. This page presents the Daruwo Athi Ammala lyrics in Sinhala script (දරුවෝ ඇති අම්මලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Daruwo Athi Ammala |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| COMPOSER | Rookantha Gunathilaka |
| VIEWS | 14 |
| UPDATED |
Daruwo Athi Ammala Lyrics
Daruwō æti ammalā - daru suratal pennalā
Handavā netha mā sitha pāranavā - daruwō nætha mā pathalā
Handanā kiri daruwō diviya purā pæthuvā
Pavu puravā sansāraye mav padaviya næthuvā
Kurulu muwō sathunē daru senehē vindinā
Minis bhavē mahimē magē mata daruwō nodenāදරුවෝ ඇති අම්මලා ගී පද
දරුවෝ ඇති අම්මලා - දරු සුරතල් පෙන්නලා
හඬවා නෙත මා සිත පාරනවා - දරුවෝ නැත මා පතලා
හඬනා කිරි දරුවෝ දිවිය පුරා පැතුවා
පවු පුරවා සංසාරයෙ මව් පදවිය නැතුවා
කුරුළු මුවෝ සතුනේ දරු සෙනෙහේ විඳිනා
මිනිස් භවේ මහිමේ මගේ මට දරුවො නොදෙනාRelated Songs and Tags
Daruwo Athi Ammala LyricsDaruwo Athi Ammala Lyrics Englishදරුවෝ ඇති අම්මලාදරුවෝ ඇති අම්මලා ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe LyricsRookantha Gunathilaka Composer