Amma Dilena Lyrics
“Amma dilena ranmini pahanak wewa” (අම්මා දිලෙනා රන්මිණි පහනක් වේවා), Amma Dilena (අම්මා දිලෙනා) lyrics: a Sinhala song about a mother sung by Prince Udaya Priyantha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අම්මා දිලෙනා ගී පද.
| SONG | Amma Dilena |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| CATEGORY | Mother |
| VIEWS | 32 |
| UPDATED |
Amma Dilena Lyrics Singlish
Amma dilena ranmini pahanak wewa
Sasare mathuda samma sambudu wewa //
Hithe pirunu adare sagare samayi
Dewiwarun pawa amme obata garu karayi
Buduntath samayi
Amma dilena ....
Dukedit sapedit obayi lanwune
Mahamerak pawa salune kandulatai obe
Uthum maw mage
Amma dilena ......අම්මා දිලෙනා ගී පද
අම්මා දිලෙනා රන්මිණි පහනක් වේවා
සසරේ මතුදා සම්මා සම්බුදු වේවා //
හිතේ පිරුණු ආදරේ සාගරේ සමයි
දෙවිවරුන් පවා අම්මේ ඔබට ගරු කරයි
බුදුන්ටත් සමයි
අම්මා දිලෙනා ....
දුකේදිත් සැපේදිත් ඔබයි ළංවුනේ
මහමෙරක් පවා සැලුනේ කඳුළටයි ඔබේ
උතුම් මව් මගේ
අම්මා දිලෙනා ......
Performances of Amma Dilena
Cover versions, live performances, and reality-show contestant performances of “Amma Dilena” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amma Dilena LyricsAmma Dilena Lyrics Englishඅම්මා දිලෙනාඅම්මා දිලෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics

