Mama Kurulu Pemwathek Lyrics by Prince Udaya Priyantha
Mama Kurulu Pemwathek (මම කුරුළු පෙම්වතෙක්) is a Sinhala song sung by Prince Udaya Priyantha. This page presents the Mama Kurulu Pemwathek lyrics in Sinhala script (මම කුරුළු පෙම්වතෙක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mama Kurulu Pemwathek |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| VIEWS | 6 |
| UPDATED |
Mama Kurulu Pemwathek Lyrics
Mama kurulu pemvathak
Athu aggissen kichi bichi gana
Mage kurulu pemvathee
Mata adarei panatath vada
Mama kurulu pemvathak
Athu aggissen kichi bichi gana
Rasa palathuru hoten aran
Kavami thutin pem bas mumuna
Mage kurulu pemvathee
Mihiri gee gayai aththatu salala
Ege sumudu pihatuwala
Suwaya daneyi hisa mirimidina
Mage kurulu pemvathee
Me kooduway suralokaya mavana
Mama kurulu .....මම කුරුළු පෙම්වතෙක් ගී පද
මම කුරුළු පෙම්වතෙක්
අතු අග්ගිස්සෙන් කිචි බිචි ගානා
මගෙ කුරුළු පෙම්වතී
මට ආදරෙයි පණටත් වඩා
මම කුරුළු පෙම්වතෙක්
අතු අග්ගිස්සෙන් කිචි බිචි ගානා
රස පළතුරු හොටෙන් අරන්
කවමි තුටින් පෙම් බස් මුමුණා //
මගෙ කුරුළු පෙම්වතී
මිහිරි ගී ගයයි අත්තටු සලලා
ඇගේ සුමුදු පිහාටුවල
සුවය දැනෙයි හිස මිරිමදිනා //
මගෙ කුරුළු පෙම්වතී
මේ කූඩුවේ සුරලෝකය මවනා
මම කුරුළු .....
Related Songs and Tags
Mama Kurulu Pemwathek LyricsMama Kurulu Pemwathek Lyrics Englishමම කුරුළු පෙම්වතෙක්මම කුරුළු පෙම්වතෙක් ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics