Vijithaya Adarayak Lyrics
“Vijithaya adarayak obamaya landuni mage” (විජිතය ආදරයක් ඔබමය ළඳුනි මගේ), Vijithaya Adarayak (විජිතය ආදරයක්) lyrics: a Sinhala heartbreak song sung by Prince Udaya Priyantha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is විජිතය ආදරයක් ගී පද.
| SONG | Vijithaya Adarayak |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 30 |
| UPDATED |
Vijithaya Adarayak Lyrics Singlish
Vijithaya adarayak obamaya landuni mage
Me mulu jeevithaye oba thawa dannay na
Ma hera giya dawase sihinen ma dutuwa
Oba nathi ma jeevithaye thanivi
Sandu gilila tharu nivila
Mage loke ma kandule galila
Oba sathuthey athaiy sitha
Kandulu thulin hinahami thamath ma
Vijithaya adaraye obamaya landuni mage
Me mulu jeevithaye oba thawa dannay na
Dalu daala mal pipila
Oba loke hinahaiwa hemada
Hadata obay duka a da
Mama ethaiy pama nowemi kisida
Vijithaya adaraye ....විජිතය ආදරයක් ගී පද
විජිතය ආදරයක් ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතයේ ඔබ තව දන්නේ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනිවී
සඳු ගිලිලා තරු නිවිලා
මගේ ලෝකේ මා කඳුලේ ගැලිලා
ඔබ සතුටේ ඇතැයි සිතා
කඳුළු තුලින් හිනැහෙමි තාමත් මා
විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතයේ ඔබ තව දන්නේ නෑ
දළු දාලා මල් පිපිලා
ඔබ ලෝකේ හිනැහේවා හැමදා
හදට ඔබේ දුක ආ දා
මම එතැයි පමා නොවෙමි කිසිදා
විජිතය ආදරයේ ....
Related Songs and Tags
Vijithaya Adarayak LyricsVijithaya Adarayak Lyrics Englishවිජිතය ආදරයක්විජිතය ආදරයක් ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics