Ma Eda Kiyu De Lyrics by Prince Udaya Priyantha
Ma Eda Kiyu De (මා එදා කියූ දේ) is a Sinhala song sung by Prince Udaya Priyantha. The lyrics were written by Vernon Perera. This page presents the Ma Eda Kiyu De lyrics in Sinhala script (මා එදා කියූ දේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Eda Kiyu De |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| LYRICIST | Vernon Perera |
| VIEWS | 37 |
| UPDATED |
Ma Eda Kiyu De Lyrics
Ma eda kiyu de obata mathaka naethido
Kiyu vadan mathake thiya ganna barido
Me vathawe pamanai sama dennae ma nam
Ayeth mathaka naethi nam kiyanne ma nae man......
Kiri kodu nae perada wage
Oba daen mage sonduri priye
Tarahin nowe kiwe lande
Venada wage senehe mage......
Ma eda kiyu de...
Oba ma labu maenikak wage
Ridawanne ai mata me wage
Kisida lowe ven venne nae
Sidila mage me adare......
Ma eda kiyu de...මා එදා කියූ දේ ගී පද
මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ
කියූ වදන් මතකේ තියා ගන්න බැරිදෝ
මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම්
අයෙත් මතක නැති නම් කියන්නේ ම නෑ මං......
කිරි කෝඩු නෑ පෙරදා වගේ
ඔබ දැන් මගේ සොඳුරී ප්‍රියේ
තරහින් නොවේ කීවේ ළඳේ
වෙනදා වගේ සෙනෙහේ මගේ......
මා එදා කියූ දේ...
ඔබ මා ලැබූ මැණිකක් වගේ
රිදවන්නෙ ඇයි මට මේ වගේ
කිසිදා ලොවේ වෙන් වෙන්නෙ නෑ
සිඳිලා මගේ මේ ආදරේ......
මා එදා කියූ දේ...
Performances of Ma Eda Kiyu De
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Eda Kiyu De” on YouTube.
Cover Versions · 12
▶CoverPrince Udaya Priyantha - Ma Eda Kiyu DeSL Hits
▶CoverMa Eda Kiyu De (මා එදා කියූ දේ) | Cover by Amare Mama | Dholki SongThaala Waadiya
▶CoverMa eda kiyu de Karoke / මා එදා කියු දේTshan Entertainment Karaoke / Backing Track
▶CoverSakura Range | මා එදා කියුදේ ඔබට මතක නැතිදෝ (ප්‍රින්ස් උදය ප්‍රියන්ත ) | Minuwangoda -2020SUSANGA VIDEO TEAM
▶CoverMa Eda Kiyu De (මා එදා කියූ දේ) - Covered By Thushara JoshapAkila Vimanga Senevirathna
▶CoverMa Eda Kiyu De | මා එදා කියූ දේ | Prince Udaya Priyantha | EDM Version | JanaaJanaa
▶CoverMa Eda Kiyu De|මා එදා කියූ දේ | Reggae Version | Mr Prince Udaya Priyantha's |@reggaesaami PresentsREGGAE SAAMI
▶CoverMa Eda Kiyu De - මා එදා කියූ දේ | Prince Udaya Priyantha | AI Remake Cover | ස්වර නාද - Swara NadaSwara Nada
▶CoverMa Eda Kiyu De (මා එදා කියූ දේ) - Prince Udaya Priyantha | Mihiri MathakaMihiri Mathaka (ගීත)
▶CoverMA EDA KIYU DE ( මා එදා කියූ දේ ) - PRINCE UDAYA PRIYANTHABJ SONGS
▶CoverMa eda kiyu de Karoke / Prince Udaya PriyanthaTshan Entertainment Karaoke / Backing Track
▶CoverMa Eda Kiyu De Dj Remix| Prince Udaya Priyantha| New Djz |මා එදා කියු දේ ඩිජේ|Dj Dilshan BeatsDJz Dilshan X Jay
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Eda Kiyu De LyricsMa Eda Kiyu De Lyrics Englishමා එදා කියූ දේමා එදා කියූ දේ ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha LyricsVernon Perera Lyricist