Makulu Dalaka Sawiyak Nathi Lyrics by Prince Udaya Priyantha
Makulu Dalaka Sawiyak Nathi (මකුළු දැලක සවියක් නැති) is a Sinhala song sung by Prince Udaya Priyantha. This page presents the Makulu Dalaka Sawiyak Nathi lyrics in Sinhala script (මකුළු දැලක සවියක් නැති ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Makulu Dalaka Sawiyak Nathi |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| VIEWS | 28 |
| UPDATED |
Makulu Dalaka Sawiyak Nathi Lyrics
Makulu delaka saviyak nathi obe sitha
Kohoma dara gattada man dun duka
Mahamerata wedi savimath mage hitha
Ada dara ganna ba adarayaka duka
Makulu delaka saviyak nathi obe sitha
Amavakata sandak wela oba mata
Eliya kala mathakai mage pem lova
Oba thanikara thaw hithakata pem kala
Mama ada vindinne e hitha dun gindara
Makulu delaka .....
Nethu rawatuwa mayawaki aya mata
Uruma kale kandulai mage diviyata
Wenuwunada oba e haduwase ma
Aya wenwunada mage sitha haduwe mehema
Makulu delaka ......
Nethu rawatuwa mayawaki aya mata
Uruma kale kandulai mage diviyata
Wenuwunada oba e haduwase ma
Aya wenwunada mage sitha haduwe mehema
Makulu delaka .......මකුළු දැලක සවියක් නැති ගී පද
මකුළු දැලක සවියක් නැති ඔබේ සිත
කොහොම දරා ගත්තද මං දුන් දුක
මහමෙරට වැඩි සවිමත් මගෙ හිත
අද දරා ගන්න බෑ ආදරයක දුක
මකුළු දැලක සවියක් නැති ඔබේ සිත
අමාවකට සඳක් වෙලා ඔබ මට
එළිය කළා මතකයි මගෙ පෙම් ලොව
ඔබ තනිකර තව හිතකට පෙම් කල
මම අද විඳින්නේ ඒ හිත දුන් ගින්දර
මකුළු දැලක .....
නෙතු රැවටුව මායාවකි ඇය මට
උරුම කළේ කඳුළයි මගෙ දිවියට
වෙනුවුනදා ඔබ ඒ හැඩුවාසේ ම
ඇය වෙන්වුනදා මගෙ සිත හැඩුවේ මෙහෙම
මකුළු දැලක ......
නෙතු රැවටුව මායාවකි ඇය මට
උරුම කළේ කඳුළයි මගෙ දිවියට
වෙන්වුනදා ඔබ ඒ හැඬුවාසේම
ඇය වෙන්වුනදා මගෙ සිත හැඩුවේ මෙහෙම
මකුළු දැලක .......
Related Songs and Tags
Makulu Dalaka Sawiyak Nathi LyricsMakulu Dalaka Sawiyak Nathi Lyrics Englishමකුළු දැලක සවියක් නැතිමකුළු දැලක සවියක් නැති ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics