Sanda Diha Balana Lyrics by Prince Udaya Priyantha
Sanda Diha Balana (සඳ දිහා බලන) is a Sinhala song sung by Prince Udaya Priyantha. This page presents the Sanda Diha Balana lyrics in Sinhala script (සඳ දිහා බලන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Diha Balana |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| VIEWS | 9 |
| UPDATED |
Sanda Diha Balana Lyrics
Sanda dihaa balana hema raeyakatama
Mata mathak wuna raththarang oba
Amathak karannepaa pidu pema
Pipi suwada malak wenna oba mata //
Mal yaayak se suwada thiyevi
Tharu yaayak se paetum pirevi
Ee lassana lowa numba seedewi
Raththaran malaka peti pibidevi
Sanda dihaa balana ....
Rae sihinen awidin mage yahane
Ran tharu kata athurai oba rahase
Lassana sundara kawiyak waage
Hamu wem sansaaren sansaare
Sanda dihaa balana ........සඳ දිහා බලන ගී පද
සඳ දිහා බලන හැම රැයකටම
මට මතක් වුණා රත්තරං ඔබ
අමතක කරන්නෙපා පිදූ පෙම
පිපි සුවඳ මලක් වෙන්න ඔබ මට //
මල් යායක් සේ සුවඳ තියේවි
තරු යායක් සේ පැතුම් පිරේවි
ඒ ලස්සන ලොව නුඹ සීදේවි
රත්තරන් මලක පෙති පිබිදේවි
සඳ දිහා බලන ....
රෑ සිහිනෙන් ඇවිදින් මගෙ යහනේ
රන් තරු කැට අතුරයි ඔබ රහසේ
ලස්සන සුන්දර කවියක් වාගේ
හමුවෙමු සංසාරෙන් සංසාරේ
සඳ දිහා බලන ........
Performances of Sanda Diha Balana
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Diha Balana” on YouTube.
Cover Versions · 9
▶CoverSanda Diha Balana - Prince Udaya Priyantha (සමාව දුන්නත් - ප්‍රින්ස් උදය ප්‍රියන්ත)SLSongs Network
▶CoverIthin Api Yamu (ඉතින් අපි යමු) - Prince Udaya Priyantha | Eda-Meda එදා-මෙදාEda-Meda එදා-මෙදා
▶CoverSanda Diha Balana ( සඳ දිහා බලන ) | Prince Udaya Priyantha | Eda-Meda එදා-මෙදාEda-Meda එදා-මෙදා
▶CoverAwasana Warata Sanda Diha Balanna - Asoka Sunil | අවසාන වරට සඳ දිහා බලන්නAshoka
▶CoverSanda Diha Balana prince udaya priyantha සද දිහා බලන ප්‍රින්ස් උදය ප්‍රියන්තSACHINTHA SALIKA
▶CoverKandulu Kathandare ( කඳුළු කතන්දරේ ) - Prince Udaya Priyantha | Eda-Meda එදා-මෙදාEda-Meda එදා-මෙදා
▶CoverSanda diha balana prince udaya priyanthaSH
▶Cover66 Sanda diha balana Ajith MuthukumaranaSH
▶CoverSanda Diha balana prince udaya priyanthaSH
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Diha Balana LyricsSanda Diha Balana Lyrics Englishසඳ දිහා බලනසඳ දිහා බලන ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics