Samudenna Samuganna Nam Lyrics by Prince Udaya Priyantha
Samudenna Samuganna Nam (සමුදෙන්න සමුගන්න නම්) is a Sinhala song sung by Prince Udaya Priyantha. This page presents the Samudenna Samuganna Nam lyrics in Sinhala script (සමුදෙන්න සමුගන්න නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samudenna Samuganna Nam |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| VIEWS | 18 |
| UPDATED |
Samudenna Samuganna Nam Lyrics
(Samudenna samuganna nam
Handawanne ai me taram
Norida sitin bandipem namin
Samudenna samuganna nam....//)
(Obage lowehi satapi diva ra
Ma gewu atithe pura...//)
(Kawudo obe sitehi sangawi...//)
Enisa mese wewido....
Samudenna.....
(Situdema nomave patuman nimawi
Kuriruyi obe chetana....//)
(Lanwi obe daese weli....//)
Enisa mese wewido....
Samudenna.....සමුදෙන්න සමුගන්න නම් ගී පද
(සමුදෙන්න සමුගන්න නම්
හඬවන්නෙ ඇයි මේ තරම්
නොරිදා සිතින් බැඳිපෙම් නමින්
සමුදෙන්න සමුගන්න නම්....//)
(ඔබගේ ලොවෙහි සැතපී දිවා රෑ
මා ගෙව් අතීතේ පුරා...//)
(කවුදෝ ඔබේ සිතෙහි සැඟවී...//)
එනිසා මෙසේ වේවිදෝ....
සමුදෙන්න.....
(සිතුදේම නොමවේ පැතුමන් නිමාවී
කුරිරුයි ඔබේ චේතනා....//)
(ළංවී ඔබේ දෑසේ වෙලී....//)
එනිසා මෙසේ වේවිදෝ....
සමුදෙන්න.....
Performances of Samudenna Samuganna Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Samudenna Samuganna Nam” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSamudenna Samuganna namGolden Beats
▶CoverSamudenna samuganna nam...(සමුදෙන්න සමුගන්න නම්...) Price udaya priyantha songDH audio
▶CoverPrince Udaya Priyantha | Samudenna Samugnna Nam | සමුදෙන්න සමුගන්න නම් | Best Old SongGEE RASA
▶CoverDJ Dance Remix 68 | Samu denna samuganna nam (සමුදෙන්න) - Udaya priyantha 2021 | DJ Nimesh RemixSRD - DJ Nimesh
▶CoverSamudenna samuganna nam - Prince Udaya PriyanthaSL Melody Factory
▶CoverSamudenna Samuganna Nam Cover song - Susantha FernandoMixtapes HD
▶CoverSamudenna Samuganna Nam / Prince Udaya Priyantha / Sinhala SongsSinhala Songs
▶CoverSamu denna samu ganna nam (සමුදෙන්න සමුගන්න නම්)The Music Patient
▶Coverprince udaya priyantha (සමුදෙන්න සමුගන්න නම්... )NPSONG
▶Coversamu denna samu ganna nam සමුදෙන්න සමුගන්න නම් - prince udaya priyantha ප්‍රින්ස් උදය ප්‍රියන්තmihirigi "මිහිරිගී"
▶Coverසමුදෙන්න සමුගන්න නම්... samudenna samuganna nam.. Janitha NadeeshanNitijaya NA
▶Coversamudenna samuganna nam -Prince Udaya Priyantha ප්‍රින්ස් උදය ප්‍රියන්ත - Nimal PremaratneNima Premaratne
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samudenna Samuganna Nam LyricsSamudenna Samuganna Nam Lyrics Englishසමුදෙන්න සමුගන්න නම්සමුදෙන්න සමුගන්න නම් ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics
