Werala Konaka Hinda Lyrics by Prince Udaya Priyantha
Werala Konaka Hinda (වෙරළ කොනක හිඳ) is a Sinhala song sung by Prince Udaya Priyantha. This page presents the Werala Konaka Hinda lyrics in Sinhala script (වෙරළ කොනක හිඳ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Werala Konaka Hinda |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| VIEWS | 47 |
| UPDATED |
Werala Konaka Hinda Lyrics
(verala konaka hinda bala hindinnemi
oba ena maga ma pawan sali
pera dinayaka apa hamu wu thana hinda
wenwannata munagesemu yali...//)
veralay hapena dal rala athare
mumunai hemihita ape katha
rallata nopeni wenathaka giya muth
sudu weli mumunai ape katha
verala konaka....
oba ha dodanata gatha sitha shakthiya
nathi lesa hadawatha handa wate
enamudu apa pem kathawa nima wi
samugannam ada taraha nowi
verala konaka.....//වෙරළ කොනක හිඳ ගී පද
(වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළි...//)
වෙරලේ හැපෙනා දළ රළ අතරේ
මුමුණයි හෙමිහිට අපේ කථා
රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත්
සුදු වැලි මුමුණයි අපේ කතා
වෙරළ කොනක….
ඔබ හා දොඩනට ගත සිත ශක්තිය
නැති ලෙස හදවත හඬා වැටේ
එනමුදු අප පෙම් කතාව නිම වී
සමුගන්නම් අද තරහ නොවී
වෙරළ කොනක…..//Related Songs and Tags
Werala Konaka Hinda LyricsWerala Konaka Hinda Lyrics Englishවෙරළ කොනක හිඳවෙරළ කොනක හිඳ ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics