Mahada Premadare Lyrics by Prince Udaya Priyantha
Mahada Premadare (මහද ප්‍රේමාදරේ) is a Sinhala song sung by Prince Udaya Priyantha. The lyrics were written and the music composed by Nihal Gamhewa. This page presents the Mahada Premadare lyrics in Sinhala script (මහද ප්‍රේමාදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mahada Premadare |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| LYRICIST | Nihal Gamhewa |
| COMPOSER | Nihal Gamhewa |
| VIEWS | 44 |
| UPDATED |
Mahada Premadare Lyrics
(Mahada premadare sihina vel ya kere
Itirevi ganga lese
Situm rel namvala.. mal pidila
Obe pem suve ma soya...//)
(Devaye krura sevenella elava dama
Jivithe ran viman sadava...//)
Samase beda.. duk vedana..
Bhavayen bhave api yamu..
Mahada premadare sihina vel ya kere
Itirevi ganga lese
Situm rel namvala.. mal pidila
Obe pem suve ma soya
(Ruduru vesekin bandi gehata dena chetana
Nibanda genade viraha vedana...//)
Sakayen midi.. kulunak lese
Idimu ape lokaye
(Mahada premadare sihina vel ya kere
Itirevi ganga lese
Situm rel namvala.. mal pidila
Obe pem suve ma soya...//)
Mahada premadareමහද ප්‍රේමාදරේ ගී පද
(මහද ප්‍රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංඟා ලෙසේ
සිතුම් රැල් නංවලා.. මල් පීදිලා
ඔබෙ පෙම් සුවේ මා සොයා...//)
(දෙෙවයේ කෲර සෙවනැල්ල එලවා දමා
ජීවිතේ රන් විමන් සාදවා...//)
සමසේ බෙදා.. දුක් වේදනා..
භවයෙන් භවේ අපි යමූ..
මහද ප්‍රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංඟා ලෙසේ
සිතුම් රැල් නංවලා.. මල් පීදිලා
ඔබෙ පෙම් සුවේ මා සොයා
(රුදුරු වෙසෙකින් බැඳී ගැහැට දෙන චේතනා
නිබඳ ගෙනදේ විරහ වේදනා...//)
සැකයෙන් මිදී.. කුළුණක් ලෙසේ
ඉඳිමූ අපේ ලෝකයේ
(මහද ප්‍රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංඟා ලෙසේ
සිතුම් රැල් නංවලා.. මල් පීදිලා
ඔබෙ පෙම් සුවේ මා සොයා...//)
මහද ප්‍රේමාදරේPerformances of Mahada Premadare
Cover versions, live performances, and reality-show contestant performances of “Mahada Premadare” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowMahada Premadare (මහද ප්‍රේමාදරේ) | Group Song | Dream Star Season11 | TV DeranaGroup Song
▶Reality Show"මහද ප්‍රේමාදරේ" | Group Song | Dream Star Season11Group Song
▶Reality ShowMahada Premadare (මහද ප්‍රේමාදරේ) | Sanjeewa Pushpakumara | Hiru Star Season 05Sanjeewa Pushpakumara
▶Reality ShowMahada Premadare - මහද ප්‍රේමාදරේ | Chanaka Srimal | Hiru Star Season 04 | 2nd RoundChanaka Srimal
▶Reality ShowMahada Premadare - මහද ප්‍රේමාදරේ | Chanaka Srimal | Hiru Star Season 04 | 2nd RoundChanaka Srimal
▶Reality ShowMahada Premadare | මහද ප්‍රේමාදරේ | Derena Dream Star Cover SongPrince Udaya Priyantha
Live Performances · 1
Cover Versions · 12
▶CoverMahada premadare/මහද ප්‍රේමාදරේlal san
▶CoverMahada premadare I මහද ප්‍රේමාදරේ I Coverd by Ishara Akalanka I Solo versionIshara Akalanka
▶CoverMahada Premadare - Prince Udayapriyantha I Song CollectionAnalog Music
▶CoverMahada Premadare - Prince Udaya Priyantha (මහද ප්‍රේමාදරේ - ප්‍රින්ස් උදය ප්‍රියන්ත)SLSongs Network
▶Coverප්‍රින්ස් යළි ඉපදෙයි/ Arrowstar | Mahada premadare | Prince udaya PriyanthaSiyane Plus
▶CoverMahada Premadare - Cover Music Video (මහද ප්‍රේමාදරේ) Prince Udaya PriyanthaRock Sri Lanka
▶CoverMahada Premadare මහද ප්‍රේමාදරේ | Bongo CoverNumbare - නම්බරේ
▶Coverමහද ප්‍රේමාදරේ - ප්‍රින්ස් උදය ප්‍රිරියන්ත - Mahada Premadare Prince Udaya PriyanthaATo Music
▶CoverMahada Premadare (මහද ප්‍රේමාදරේ) Prince Udaya Priyantha (ORIGINAL)Lanka Hits
▶Coverමහද ප්‍රේමාදරේ (Mahada Premadare) - Prince Udaya Priyantha | Cover by Reggae SanduReggae Sandu
▶CoverMahada Premadare (මහද ප්‍රේමාදරේ) - Prince Udaya Priyantha | Lyre Fusion Cover | @RockAppachchiRock Appachchi | රොක් අප්පච්චි | रॉक अपाची
▶CoverMahada Premadare (මහද ප්‍රේමාදරේ) Cover by Thiwanka WeerasooriyaThiwanka Weerasooriya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mahada Premadare LyricsMahada Premadare Lyrics Englishමහද ප්‍රේමාදරේමහද ප්‍රේමාදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha LyricsNihal Gamhewa ComposerNihal Gamhewa Lyricist
