Pemwathun Sinase Lyrics by Prince Udaya Priyantha
Pemwathun Sinase (පෙම්වතුන් සිනාසේ) is a Sinhala song sung by Prince Udaya Priyantha. The lyrics were written and the music composed by Nihal Gamhewa. This page presents the Pemwathun Sinase lyrics in Sinhala script (පෙම්වතුන් සිනාසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pemwathun Sinase |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| LYRICIST | Nihal Gamhewa |
| COMPOSER | Nihal Gamhewa |
| VIEWS | 16 |
| UPDATED |
Pemwathun Sinase Lyrics
Pemvathun sinase
Apa kandulu salanne
Dethanaka hinda thani vi
Visandum soyanu kese...
Ma turule hindina unusum yahanawe
Ikibindimin haduwa mathakada gantheere
Mage lova obave nam sakayen aida mese
Oba misa vena satutak koybada miyulasiye...
Pemvathun sinase...
Mala hiru basa yaddee sandu paaya eevi
Aluth irak paaya heta dinayak eevi
Ada shoken velila yahane sethapedo
Arunalu udavela muva vikasitha vedo...
Pemvathun sinase...පෙම්වතුන් සිනාසේ ගී පද
පෙම්වතුන් සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනි වී
විසඳුම් සොයනු කෙසේ...
මා තුරුලේ හිඳිනා උණුසුම් යහනාවේ
ඉකිබිඳිමින් හැඬුවා මතකද ගංතීරේ
මගේ ලොව ඔබවේ නම් සැකයෙන් ඇයිද මෙසේ
ඔබ මිස වෙන සතුටක් කොයිබද මියුලැසියේ...
පෙම්වතුන් සිනාසේ...
මල හිරු බැස යද්දී සඳු පායා ඒවී
අළුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේදෝ
අරුනළු උදාවෙලා මුව විකසිත වේදෝ...
පෙම්වතුන් සිනාසේ...
Performances of Pemwathun Sinase
Cover versions, live performances, and reality-show contestant performances of “Pemwathun Sinase” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowPemwathun Sinase - පෙම්වතුන් සිනාසේ | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 48Ashan Kapugedara
▶Reality ShowPemwathun Sinase - පෙම්වතුන් සිනාසේ | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 48Ashan Kapugedara
▶Reality ShowPemwathun Sinase - පෙම්වතුන් සිනාසේ | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 48Ashan Kapugedara
▶Reality ShowPemwathun Sinase - පෙම්වතුන් සිනාසේ | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 48Ashan Kapugedara
Live Performances · 1
Cover Versions · 12
▶CoverPemwathun Sinase - Re Make - Prince Udaya Priyantha - www.music.lkMusic.lk
▶CoverPemwathun Sinase Apa Kadulu Salanne by Prince Udaya PriyanthaMusic Bro Plus
▶CoverPEMWATHUN SINASE ( පෙම්වතුන් සිනාසේ ) - PRINCE UDAYA PRIYANTHABJ SONGS
▶Coverපෙම්වතුන් සිනාසේ (Pemwathun Sinase) - Prince Udaya Priyantha | AI CoverLahi EDM
▶Coverපෙම්වතුන් සිනාසේ-ප්‍රින්ස් ෆ්ලෑශ්බෑක් සමඟ | Pemwathun Sinase - Prins Udaya Priyantha With FlashbackLa Hiru Music Bro
▶CoverPemwathun Sinase - Prince Udaya Priyantha | පෙම්වතුන් සිනාසේ - ප්‍රින්ස් උදය ප්‍රියන්තSL HitZ
▶CoverPemwathun Sinase (පෙම්වතුන් සිනාසේ) | Cover by Sam JaySam J Music
▶CoverPemwathun Sinase පෙම්වතුන් සිනාසේ | Prince UdayapriyanthaMishromax lk
▶CoverPemwathun sinase(පෙම්වතුන් සිනාසේ)PrasanJay Music
▶Coverපෙම් වතුන් සිනා සේ|| Prins Udaya Priyantha | Pemwathun Sina Se || old SongsSithara Geethal
▶CoverPemwathun Sinase | පෙම්වතුන් සිනාසේ New Z CoverZ Covers
▶CoverPemwathun Sinase - පෙම්වතුන් සිනසේ / original - Prince Udaya / cover - ks SudarshanaKS Sudarshana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pemwathun Sinase LyricsPemwathun Sinase Lyrics Englishපෙම්වතුන් සිනාසේපෙම්වතුන් සිනාසේ ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha LyricsNihal Gamhewa ComposerNihal Gamhewa Lyricist
