Adarei Kiya Mage Dasata Lyrics
“Adarei kiya mage dasata kandulu dunnata” (ආදරෙයි කියා මගේ දෑසට කඳුළු දුන්නට): Adarei Kiya Mage Dasata (ආදරෙයි කියා මගේ දෑසට) lyrics, a Sinhala love song sung by Prince Udaya Priyantha, with words by Aradhana Ekanayaka and music by Malka Malwara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරෙයි කියා මගේ දෑසට ගී පද.
| SONG | Adarei Kiya Mage Dasata |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Malka Malwara |
| CATEGORY | Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Adarei Kiya Mage Dasata Lyrics Singlish
Adarei kiya mage dasata kandulu dunnata
Adare nisa kawadawath taraha nae mama
Kiwa katha nae amathak giyath durakata
Hemadamat adare karanne obata...
Hema mohothema oba sihi wi hitha ridunata
E hitha langa thani rakinne obage mathaka
Thaniyata mage langa rendila ada naetuwata
Hemadamat adare karanne obata...
Adarei kiya mage...
Adareyen mata langa wi awa oyama
Adareye duka deela giyane aetha
Langa thaniwata himi naetuwata oyage suwada
Hemadamat adare karanne obata...
Adarei kiya mage...ආදරෙයි කියා මගේ දෑසට ගී පද
ආදරෙයි කියා මගේ දෑසට කඳුළු දුන්නට
ආදරේ නිසා කවදාවත් තරහා නෑ මම
කීව කතා නෑ අමතක ගියත් දුරකට
හැමදාමත් ආදරේ කරන්නේ ඔබට...
හැම මොහොතේම ඔබ සිහි වී හිත රිදුණාට
ඒ හිත ළඟ තනි රකින්නේ ඔබගේ මතක
තනියට මගේ ළඟ රැඳිලා අද නැතුවාට
හැමදාමත් ආදරේ කරන්නේ ඔබට...
ආදරෙයි කියා මගේ...
ආදරයෙන් මට ළං වී ආව ඔයාම
ආදරයේ දුක දීලා ගියානේ ඈත
ළඟ තැනිවට හිමි නැතුවට ඔයාගේ සුවඳ
හැමදාමත් ආදරේ කරන්නේ ඔබට...
ආදරෙයි කියා මගේ...
Performances of Adarei Kiya Mage Dasata
Cover versions, live performances, and reality-show contestant performances of “Adarei Kiya Mage Dasata” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adarei Kiya Mage Dasata LyricsAdarei Kiya Mage Dasata Lyrics Englishආදරෙයි කියා මගේ දෑසටආදරෙයි කියා මගේ දෑසට ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha LyricsMalka Malwara ComposerAradhana Ekanayaka Lyricist


