Me Ahasa Pura Lyrics
“Me ahasa pura tharuka aran” (මේ අහස පුරා තාරුකා අරන්), Me Ahasa Pura (මේ අහස පුරා) lyrics: a Sinhala duet sung by Prince Udaya Priyantha and Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මේ අහස පුරා ගී පද.
| SONG | Me Ahasa Pura |
|---|---|
| SINGER | Prince Udaya Priyantha, Sashika Nisansala |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 52 |
| UPDATED |
Me Ahasa Pura Lyrics Singlish
Me ahasa pura tharuka aran
Mama adaraye kaviya liyannam
Rathu rosa heena malige indan
Oba liyu kaviye mihira vindannam.....
Sansara gamana oba ha yannam
Obe sulangille elli ennnam
Sulanga tharamvath noridannam
Oba malak wage ma rakagannam.....
Me ahasa pura.....
Nil yaaye hamana sulangakata dennnam
Pem suwaya obata suwayak ve nam
Kavulu piyan haragena innnam
Obe suwada thurulu karan nidannam....
Me ahasa pura.....මේ අහස පුරා ගී පද
මේ අහස පුරා තාරුකා අරන්
මම ආදරයේ කවිය ලියන්නම්
රතු රෝස හීන මාළිගේ ඉඳන්
ඔබ ලියූ කවියේ මිහිර විඳන්නම්.....
සංසාර ගමන ඔබ හා යන්නම්
ඔබේ සුලැඟිල්ලේ එල්ලී එන්නම්
සුළඟ තරම්වත් නොරිදන්නම්
ඔබ මලක් වගේ මා රැකගන්නම්.....
මේ අහස පුරා.....
නිල් යායේ හමන සුළඟකට දෙන්නම්
පෙම් සුවය ඔබට සුවයක් වේ නම්
කවුළු පියන් හැරගෙන ඉන්නම්
ඔබේ සුවඳ තුරුළු කරන් නිදන්නම්....
මේ අහස පුරා.....
Performances of Me Ahasa Pura
Cover versions, live performances, and reality-show contestant performances of “Me Ahasa Pura” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶CoverMe Ahasa Pura Tharuka Aran - Prince Udaya Priyantha (මේ අහස පුරා තාරුකා අරන්)SLSongs Network
▶Coverමේ අහස පුරා තාරුකා අරන්.ශෂිකා නිසංසලා - Mey Ahasa Pura Tharuka Aran | Shashika NisansalaSirasa FM
▶Coverශෂිකා නිසන්සලාගෙ ලස්සන හිනාව (මේ අහස පුරා) me ahasa puraMy Tube
▶Coverමේ අහස පුරා | Me Ahasa Pura | Shashika Nisansala With ArrowstarKotugoda Live Videoteam
▶CoverMe Ahasa Pura | මේ අහස පුරා තරුකා අරන් | Covered by Maduu FT Shara Galappaththi | Sansara GamanaMaduu Shanka
▶CoverBeji ගයියා සහ අමන්දා පෙරේරා මේ අහස පුරා තාරුකා අරන් බලන්න හොදද කියලාMusic Video Team Seeduwa - MVT
▶CoverMe Ahasa Pura - Sashika Nisansala & Prasanga ThiseraTharindu Dilshan
▶CoverMe Ahasa Pura Tharuka Aran - Deelaka Sanjeewa & Sashika NisansalaDeelaka Sanjeewa - official
▶CoverPrince Udaya Priyantha with Shashika Nisansala..Me ahasa pura(මේ අහස පුරා තාරුකා අරන්)Aparna Gamage
▶CoverMe ahasa pura (මේ අහස පුරා) Shashika nisansala & Prasanga thiseraRuwan Tharaka
▶CoverMe Ahasa Pura||මේ අහස පුරා|Shashika Nisansala With SuperstarsSL Music Cafe
▶CoverMe Ahasa Pura Tharuka Aran | Shashika Nisansala & Prince Udaya PriyanthaCeylon ENT.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Ahasa Pura LyricsMe Ahasa Pura Lyrics Englishමේ අහස පුරාමේ අහස පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics


