Sudu Mal Pokurak Lyrics by Prince Udaya Priyantha
Sudu Mal Pokurak (සුදු මල් පොකුරක්) is a Sinhala song sung by Prince Udaya Priyantha. This page presents the Sudu Mal Pokurak lyrics in Sinhala script (සුදු මල් පොකුරක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Mal Pokurak |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| VIEWS | 18 |
| UPDATED |
Sudu Mal Pokurak Lyrics
Sudu mal pokurak atin dara
Ma obe sohona langa taniwi
Rahase salena kandulali tawara
Sihikaranemi mage piyanani//
Balawiye obe turule nalawi
Senehas oruwe situwili atare
Ma tani keruwe
Nawatha noennata giya gamane//
Sudu mal pokurak...
Kedapata hamuwe hidimi
Nirathuru obe ruwa dakimi
Kala lowe dora abhiyasa sitimin
Obe sitiya nam sathuta dane//
Sudu mal pokurak...//සුදු මල් පොකුරක් ගී පද
සුදු මල් පොකුරක් අතින් දරා
මා ඔබේ සොහොන ළඟ තනිවී
රහසේ සැලෙනා කඳුලැලි තවරා
සිහිකරනෙමි මගේ පියාණනි//
බාලවියේ ඔබ තුරුලේ නැළවී
සෙනෙහස් ඔරුවේ සිතුවිලි අතරේ
මා තනි කෙරුවේ
නැවත නොඑන්නට ගිය ගමනේ//
සුදු මල් පොකුරක්...
කැඩපත හමුවේ හිඳිමි
නිරතුරු ඔබේ රුව දකිමි
කලා ලොවේ දොර අභියස සිටිමින්
ඔබ සිටියා නම් සතුට දැනේ//
සුදු මල් පොකුරක්...//Performances of Sudu Mal Pokurak
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Mal Pokurak” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverSudu mal pokurak(සුදු මල් පොකුරක්) Prince udaya priyanthaSurekanm
▶CoverPrince Udaya Priyantha | Sudu mal pokurak Athin Dara OriginalSL DINU PRODUCTION
▶Coverසුදු මල් පොකුරක් අතින් දරා මා | ප්‍රින්ස් උදය ප්‍රියන්ත (Sudu Mal Pokurak | Prince Udaya Priyantha)Sinhala Playlist
▶CoverSudu mal pokurak (සුදු මල් පොකුරක්) Prince udaya priyantha - BEST REGGAE COVER SONG @ReggaecrboyReggae cr boy
▶CoverPrince udaya priyantha song:sudu mal pokurakKalavam MnS
▶CoverSudu Mal Pokurak | Prins Udaya Priyantha With SaNiDaPaLa Hiru Music Bro
▶CoverSudu Mal Pokurak | සුදු මල් පොකුරක් | Prince Udayapriyantha | CoverBee Note Studios
▶CoverSudu Mal PokurakNihal Gamhewa - Topic
▶CoverSUDU MAL POKURAK ( සුදුමල් පොකුරක් ) PRINCE UDAYA PRIYANTHABJ SONGS
▶CoverSudu Mal Pokurak සනිධප එක්ක අහල තියෙනවද - Prince Udaya PriyanthaLive සිංදු
▶CoverSudu mal pokurak athin dara ma (සුදු මල් පොකුරක් අතින් දරා මා) Rock Versiton | Bamuna StudioBamuna Studio
▶CoverSudu Mal Pokurak - (Prince Udaya Priyantha)Galactor "Music Collection"
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Mal Pokurak LyricsSudu Mal Pokurak Lyrics Englishසුදු මල් පොකුරක්සුදු මල් පොකුරක් ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics
