Oba Susum Helanna Lyrics by Prince Udaya Priyantha
Oba Susum Helanna (ඔබ සුසුම් හෙලන්න) is a Sinhala song sung by Prince Udaya Priyantha. The lyrics were written by Lalith Wasantha, and the music is composed by Priyan Pathirana. This page presents the Oba Susum Helanna lyrics in Sinhala script (ඔබ සුසුම් හෙලන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Susum Helanna |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| LYRICIST | Lalith Wasantha |
| COMPOSER | Priyan Pathirana |
| VIEWS | 13 |
| UPDATED |
Oba Susum Helanna Lyrics
(Oba susum helanna
E susum sihila mata vindaganna
Raya guli vi inna
Laya yahantale unusuma denna...//)
Oba purahanda venna
E pura hande guli vi inna
(Mama tharuwak vemi
Rathriyata ahase pipena...//)
Oba susum helanna....
Oba kawiyak venna
E kawiya mihiri hadin gayanna
(Mama mihirak vemi
E kawiye rasa than purana...//)
Oba susum helanna....//
(Raya guli vi inna
Laya yahantale unusuma denna...//)ඔබ සුසුම් හෙලන්න ගී පද
(ඔබ සුසුම් හෙලන්න
ඒ සුසුම් සිහිල මට විඳගන්න
රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න...//)
ඔබ පුරහඳ වෙන්න
ඒ පුරා හඳේ ගුලි වී ඉන්න
(මම තරුවක් වෙමි
රාත්‍රියට අහසේ පිපෙන...//)
ඔබ සුසුම් හෙලන්න....
ඔබ කවියක් වෙන්න
ඒ කවිය මිහිරි හඬින් ගයන්න
(මම මිහිරක් වෙමි
ඒ කවියේ රස තැන් පුරන...//)
ඔබ සුසුම් හෙලන්න....//
(රෑය ගුලි වී ඉන්න
ලය යහන්තලේ උණුසුම දෙන්න...//)Performances of Oba Susum Helanna
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Susum Helanna” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverOba Susum Helanna (ඔබ සුසුම් හෙලන්න) Prince Udaya PriyanthaLanka Hits
▶CoverOba susum helanna Karoke / Prince Udaya PriyanthaTshan Entertainment Karaoke / Backing Track
▶CoverOba Susum Helanna - Prince Udaya Priyantha ..Lakmal Jayasinghe
▶CoverOba susum helanna𝔥𝔞𝔫𝔰𝔞𝔨𝔞
▶CoverOba susum helanna | Prince Udaya Priyantha | Best sinhala song| Music store [Mix]Music Store SL
▶Coverඔබ සුසුම් හෙලන්න /oba susum helanna/ sinhala sindu /සිංහල සිංදු /prins udaya priyanthaසත්සර ගී මිණ /sathsara gee mina
▶CoverOba susum helanna I ඔබ සුසුම් හෙලන්න I Covered by Ishara AkalankaIshara Akalanka
▶CoverPrince udaya priyantha.Oba susum helanna.(ඔබ සුසුම් හෙලන්න)Kumara Alakanda
▶Coverඔබ සුසුම් හෙලන්න.. ඒ සුසුම් සිහිල මට විඳගන්න....ම ධූ
▶CoverOba Susum Helanna | ඔබ සුසුම් හෙලන්න | Cover by Udayangani NisansalaUdayangani Nisansala
▶CoverOba susum helanna - Prince udaya PriyanthaSL Melody Factory
▶CoverOba Susum Helanna(ඔබ සුසුම්හෙලන්න)| Prince Udaya priyanthaTB Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Susum Helanna LyricsOba Susum Helanna Lyrics Englishඔබ සුසුම් හෙලන්නඔබ සුසුම් හෙලන්න ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha LyricsPriyan Pathirana ComposerLalith Wasantha Lyricist

