Sulan kapolu Bindagena Lyrics
“Sulang kapolu bindagena numba enna pagillee” (සුළං කපොලු බිඳගෙන නුඹ එන්න පගිල්ලී), Sulan kapolu Bindagena (සුළං කපොලු බිඳගෙන) lyrics: a Sinhala love song sung by Prince Udaya Priyantha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුළං කපොලු බිඳගෙන ගී පද, and many know it simply as Sulang kapolu.
| SONG | Sulan kapolu Bindagena |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Sulan kapolu Bindagena Lyrics Singlish
Sulang kapolu bindagena numba enna pagillee
Nethin kandulu ihirena kota inna noselwee
Paethum malaka susuwada mata hindiyi turulwee
Susum walata senehasa adarei kirillee
Hithuwakkara pem raellaka paetalee
Saendaewata oba enna sanadak wee netha paetalee
Rathu rosa malak rahasin pem pudasuna sibimi
Sulang kapolu ....
Tharumal sedu gan iwurata waetunu
Me laalika diya dahara malak wee sitha pipune
Sanda paayana thuru innam manamaala kirillee
Sulang kapolu ......සුළං කපොලු බිඳගෙන ගී පද
සුළං කපොලු බිඳගෙන නුඹ එන්න පගිල්ලී
නෙතින් කඳුළු ඉහිරෙන කොට ඉන්න නොසෙල්වී
පැතුම් මලක සුසුවද මට හිඳියි තුරුල්වී
සුසුම් වලට සෙනෙහස ආදරෙයි කිරිල්ලී
හිතුවක්කාර පෙම් රැල්ලක පැටලී
සැන්දෑවට ඔබ එන්න සඳක් වී නෙත පැටලී
රතු රෝස මලක් රහසින් පෙම් පුදසුන සිඹිමි
සුළං කපොලු ....
තරුමල් සේදු ගං ඉවුරට වැටුණු
මේ ලාලික දිය දහර මලක් වී සිත පිපුනේ
සඳ පායන තුරු ඉන්නම් මනමාල කිරිල්ලී
සුළං කපොලු ......
Related Songs and Tags
Sulan kapolu Bindagena LyricsSulan kapolu Bindagena Lyrics Englishසුළං කපොලු බිඳගෙනසුළං කපොලු බිඳගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics