Sithin Iwasanna Ba Lyrics by Prince Udaya Priyantha
Sithin Iwasanna Ba (සිතින් ඉවසන්න බෑ) is a Sinhala song sung by Prince Udaya Priyantha. This page presents the Sithin Iwasanna Ba lyrics in Sinhala script (සිතින් ඉවසන්න බෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithin Iwasanna Ba |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| VIEWS | 15 |
| UPDATED |
Sithin Iwasanna Ba Lyrics
Sithin iwasanna bae
Me tharam vedana
Thawath vindawanna bae
Adaren vedana
Mage lowe mal pipee
Adaren suwada dee
Senehasin oba nisa
Ma sanasuna eda
Sithin iwasanna bae....
Paluwe taniwela
Handana denuwan bala
Hinahune kelesado
Ma handawala giya
Sithin iwasanna bae....
Adaren vedana
Adaren vedana
Adaren vedanaසිතින් ඉවසන්න බෑ ගී පද
සිතින් ඉවසන්න බෑ
මේ තරම් වේදනා
තවත් විඳවන්න බෑ
ආදරෙන් වේදනා
මගෙ ලොවේ මල් පිපී
ආදරෙන් සුවඳ දී
සෙනෙහසින් ඔබ නිසා
මා සැනසුනා එදා
සිතින් ඉවසන්න බෑ....
පාලුවේ තනිවෙලා
හඬන දෙනුවන් බලා
හිනැහුනේ කෙලෙසදෝ
මා හඬවලා ගියා
සිතින් ඉවසන්න බෑ....
ආදරෙන් වේදනා
ආදරෙන් වේදනා
ආදරෙන් වේදනාPerformances of Sithin Iwasanna Ba
Cover versions, live performances, and reality-show contestant performances of “Sithin Iwasanna Ba” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverSithin Iwasanna Baha_Prince Udaya Priyanthalal san
▶Coverසිතින් ඉවසන්න බෑ - ප්‍රින්ස් උදය ප්‍රියන්ත (Sithin Iwasanna Ba - Prince Udaya Priyantha)SLSongs Network
▶CoverSithin Iwasanna Ba - ප්‍රින්ස් ගේ හඬ යළි උපදී - Rusith Tharusha SathsaraRusith Tharusha Sathsara
▶CoverSithin Iwasanna Ba (Tsr Beats Remix) |sinhala chill remix |sinhala new remix |Prince udaya priyanthaTSR BEATS
▶CoverSITHIN IWASANNA BAHA ( සිතින් ඉවස්සන්න බැහැ ) PRINCE UDAYA PRIYANTHABJ SONGS
▶Coverසිතින් ඉවසන්න බෑ | sithin iwasanna ba | Price Udaya Priyantha Old Hit Song | ප්‍රින්ස් උදය ප්‍රියන්තSL Video Zone
▶CoverSithin Iwasanna Ba (සිතින් ඉවසන්න බෑ) - Prince Udaya Priyantha | Epic EDM Remix EMD99MIXEMD99mix
▶Coverසිතින් ඉවසන්න බෑ || Prins Udaya Priyanatha || Sithin Iwasannn Ba || Sinhala Old SongsSithara Geethal
▶CoverPince Udaya Priyantha ~ Sithin Iwasanna Bae සිතින් ඉවසන්න බෑ.. | Sinhala Songs ListingAsian Music Tune
▶CoverSithin Iwasanna Ba ( සිතින් ඉවසන්න බෑ ) | Reggae Version | @reggaesaami PresentsREGGAE SAAMI
▶CoverSithin iwasanna be - Prince Udaya Priyantha (Original) සිතින් ඉවසන්න බෑ - ප්‍රින්ස් උදය ප්‍රියන්තTones N Tunes
▶CoverSithin Iwasanna be - සිතින් ඉවසන්න බෑ - ප්‍රින්ස් උදය ප්‍රියන්තLive සිංදු
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithin Iwasanna Ba LyricsSithin Iwasanna Ba Lyrics Englishසිතින් ඉවසන්න බෑසිතින් ඉවසන්න බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics


