Oba Ha Gewu Athithe Lyrics by Prince Udaya Priyantha
Oba Ha Gewu Athithe (ඔබ හා ගෙවූ අතීතේ) is a Sinhala song sung by Prince Udaya Priyantha. This page presents the Oba Ha Gewu Athithe lyrics in Sinhala script (ඔබ හා ගෙවූ අතීතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Ha Gewu Athithe |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| VIEWS | 10 |
| UPDATED |
Oba Ha Gewu Athithe Lyrics
Oba haa gewu atheete maage sithe raedevi
Apage paethum nimaavi dehadak dukin thaewavi //
Apa dedena vathalaa murakaaval damalaa
Oba hamuwemi do maa kesae //
Oba haa gewu atheete .....
Degurun memaage divai diva rae
Nopaethu landun gaena asaa
Isurin piri sura landun mata epa
Hidinemi maa obe lokaye
Oba haa gewu atheete ......
Avihinsakai aa dilinduyi boho sae
Enamuth lade oba mage
Kawadaka hoo oba soyaa enemi
Ethaek maa sitin oba langai //
Oba haa gewu atheete .....ඔබ හා ගෙවූ අතීතේ ගී පද
ඔබ හා ගෙවූ අතීතේ මාගේ සිතේ රැදේවි
අපගේ පැතුම් නිමාවී දෙහදක් දුකින් තැවේවි //
අප දෙදෙනා වටලා මුරකාවල් දමලා
ඔබ හමුවෙමි දෝ මා කෙසේ //
ඔබ හා ගෙවූ අතීතේ .....
දෙගුරුන් මෙමාගේ දිවයි දිවා රෑ
නොපැතූ ළඳුන් ගැන අසා
ඉසුරින් පිරි සුර ළඳුන් මට එපා
හිඳිනෙමි මා ඔබේ ලෝකයේ
ඔබ හා ගෙවූ අතීතේ ......
අවිහිංසකයි ඈ දිළිඳුයි බොහෝ සේ
එනමුත් ළදේ ඔබ මගේ
කවදාක හෝ ඔබ සොයා එන්නෙමි
එතෙක් මා සිතින් ඔබ ළඟයි //
ඔබ හා ගෙවූ අතීතේ .....
Related Songs and Tags
Oba Ha Gewu Athithe LyricsOba Ha Gewu Athithe Lyrics Englishඔබ හා ගෙවූ අතීතේඔබ හා ගෙවූ අතීතේ ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics