Oba Hamu Wu Dine Lyrics
“Oba hamuwu dine ma goluwi giye” (ඔබ හමුවූ දිනේ මා ගොළුවී ගියේ), Oba Hamu Wu Dine (ඔබ හමු වූ දිනේ) lyrics: a Sinhala love song sung by Prince Udaya Priyantha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ හමු වූ දිනේ ගී පද, and many know it simply as Oba hamuwu.
| SONG | Oba Hamu Wu Dine |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Oba Hamu Wu Dine Lyrics Singlish
Oba hamuwu dine ma goluwi giye
Adare nisa
Malwan obe sinaha mawe
Piliganneko adare...
Paluwe gathawana hama mohotak pasa
Obe ruwayi mawoone
Epa ma dama yanna wenathak bala
Wenwanne nae ma sanda
Oba hamuwu dine....
Sitha senase mage oba dutu mohote
Hidinma ma hande
Sanda oba pata innawa ma sitin
Lanwanna ko dan itin
Oba hamuwu dine....ඔබ හමු වූ දිනේ ගී පද
ඔබ හමුවූ දිනේ මා ගොළුවී ගියේ
ආදරේ නිසා
මල්වන් ඔබේ සිනහා මැවේ
පිළිගන්නකෝ ආදරේ...//
පාළුවෙ ගතවන හැම මොහොතක් පාසා
ඔබේ රුවයී මැවූනේ
එපා මා දමා යන්න වෙනතක් බලා
වෙන්වන්නෙ නෑ මා සඳා
ඔබ හමුවූ දිනේ....
සිත සැනසේ මාගේ ඔබ දුටු මොහොතේ
හිඳින්න මා හඳේ
සඳා ඔබ පතා ඉන්නවා මා සිතින්
ලංවන්නකෝ දැන් ඉතිං
ඔබ හමුවූ දිනේ....Performances of Oba Hamu Wu Dine
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Hamu Wu Dine” on YouTube.
Cover Versions · 12
▶CoverOba Hamuwu Dine ( ඔබ හමු වූ දිනේ ) Denuwan Kaushaka Official Cover | New Sinhala Cover songsDenuwan kaushaka
▶CoverOba Hamu Wu Dine Acoustic Cover by Twotone | Rosa and Sujith | Hasthi Music BandTwotone
▶Coverඔබ හමූවූ දිනේ || Prins Udaya Priyantha || Oba Hamuwu dine || Sinhala Old SongsSithara Geethal
▶Coverඔබ හමුවූ දිනේ මා ගොලුවී ගියේ | Sinhala Reggae Cover – Prince Udaya Priyantha | ZionZion
▶CoverOBA HAMUWU DINE by Prince Udaya Priyantha | ඔබ හමුවූ දිනේ - ප්‍රින්ස් උදය ප්‍රියන්ත | Prince UdayaADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverඔබ හමුවූ දිනේ මා ගොලුවී ගියේ | Sinhala Reggae Cover – Prince Udaya Priyantha | ZionZion
▶CoverOba hamuwu dine - Prince Udaya Priyantha (Original) ඔබ හමුවූ දිනේ - ප්‍රින්ස් උදය ප්‍රියන්තTones N Tunes
▶Coveroba hamu uu dine_prince udaya priyantha_ඔබ හමු වූ දිනේ මා ගොලු වී ගියේ..Sindu srilanka
▶Coverඔබ හමු වූ දිනේ | Oba Hamuwu Dine | Prince Udaya Priyantha | sinhalasongsMusic.1
▶CoverOba hamuwu dine - Prince Udaya Priyantha | ඔබ හමු වූ දිනේ - ප්‍රින්ස් උදය ප්‍රියන්තRD Entertainments
▶CoverOBA HAMUVU DINE ( ඔබ හමුවූ දිනේ ) -PRINCE UDAYA PRIYANTHABJ SONGS
▶CoverPrince Udaya Priyantha | Oba hamu wu dine | @youtubeworldlk7650Youtube World LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Hamu Wu Dine LyricsOba Hamu Wu Dine Lyrics Englishඔබ හමු වූ දිනේඔබ හමු වූ දිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics