Pini Watena Mal Yaye Lyrics
“Pini watena mal yaaye paawi yai sunil wala” (පිණි වැටෙනා මල් යායේ පාවී යයි සුනිල් වළා): Pini Watena Mal Yaye (පිණි වැටෙනා මල් යායේ) lyrics, a Sinhala love song sung by Prince Udaya Priyantha, with words by Nihal Gamhewa and music by Hemalal Geethadewa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is පිණි වැටෙනා මල් යායේ ගී පද.
| SONG | Pini Watena Mal Yaye |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| LYRICIST | Nihal Gamhewa |
| COMPOSER | Hemalal Geethadewa |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 21 |
| UPDATED |
Pini Watena Mal Yaye Lyrics Singlish
Pini watena mal yaaye paawi yai sunil wala
Bonda meidum kandu athare obawa soyaa maa enne
Nilwan daasin maa math karanaa sundara arunelle
Ranwan samanal thatu salamin yana oba wetha maa enne
Pini watena mal yaaye paawi yai sunil wala
Ekama isauwake randi sitina sanda
Hamuwannata nohaekiwa latawi
Sitha radi paetuman podi baedagena atha
Obata kiyanata priya landune
Nilwan daasin ....
Pini watena .....
Ape lowaka taniwennata paetuman
Kotarampirunath waram naethee
Baadhaka hamuwe nosali imu api
Bhavaya pura pemwathun lese
Nilwan daasin ...පිණි වැටෙනා මල් යායේ ගී පද
පිණි වැටෙනා මල් යායේ පාවී යයි සුනිල් වළා
බොඳ මීදුම් කඳු අතරේ ඔබව සොයා මා එන්නේ
නිල්වන් දෑසින් මා මත් කරනා සුන්දර අරුණැල්ලේ
රන්වන් සමනල තටු සලමින් යන ඔබ වෙත මා එන්නේ
පිණි වැටෙනා මල් යායේ පාවී යයි සුනිල් වළා
එකම ඉසව්වක රැඳී සිටින සඳ
හමුවන්නට නොහැකිව ලතැවී
සිත රැදී පැතුමන් පොදි බැඳගෙන ඇත
ඔබට කියන්නට ප්‍රිය ළඳුනේ
නිල්වන් දෑසින් ....
පිණි වැටෙනා .....
අපේ ලොවක තනිවෙන්නට පැතුමන්
කොතරම්පිරුණත් වරම් නැතේ
බාධක හමුවේ නොසැලී ඉමු අපි
භවය පුරා පෙම්වතුන් ලෙසේ
නිල්වන් දෑසින් ...
Performances of Pini Watena Mal Yaye
Cover versions, live performances, and reality-show contestant performances of “Pini Watena Mal Yaye” on YouTube.
Cover Versions · 12
▶CoverPini Watena Mal Yaye - Prince Udaya PriyanthaAnila Senadheera
▶CoverPINI WATENA MAL YAYE by Prince Udaya Priyantha | පිනි වැටෙනා මල් යායේ - ප්‍රින්ස් උදය ප්‍රියන්තADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverපිණි වැටෙනා මල්යායේ | Pini Watena Mal Yaye | Prince Udaya Priyantha | sinhalasongsMusic.1
▶Coverපිණි වැටෙනා මල් යායේ (Pini Watena Mal Yaye) | Sinhala Reggae Cover – Prince Udaya Priyantha | ZionZion
▶CoverPini Watena Mal Yaye - Prince Udaya Priyantha (D'Mix Collection)neelanga88
▶Coverපිණි වැටෙනා මල් යායේ (Pini Watena Mal Yaye) | Sinhala Reggae Cover – Prince Udaya Priyantha | ZionZion
▶CoverPini Watena Mal Yaye| Prince Udaya Priyantha |Sinhala Songs | Best Sinhala SongsSandi Music Channel 🎶🎸
▶Coverපිණි වැටෙනා මල් යායේ...- Prince Udaya Priyantha - (ROCK Version) - Le SignoreLe Signore
▶CoverPini watena mal yaye |පිනි වැටෙනා මල් යායේ |prince udaya priyanthaIshu covers
▶CoverPini Watena Mal Yaye - පිණි වැටෙනා මල්යායේ - Millennium AcousticMillennium
▶Coverමෙන්න හැමෝ ම හොයන Prince ගේ Underrated පිනි වැටෙනා මල් යායේ Pini Watena Mal yaye Rock Version CoverTrendy Hits SL
▶CoverPini watena mal yaye (Original) - Prince udaya priyanthaWDD Enternainments
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pini Watena Mal Yaye LyricsPini Watena Mal Yaye Lyrics Englishපිණි වැටෙනා මල් යායේපිණි වැටෙනා මල් යායේ ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha LyricsHemalal Geethadewa ComposerNihal Gamhewa Lyricist