Malak Simbinnadi Yali Lyrics
“Malak sibinnadi yali udura ganna nam epa” (මලක් සිඹින්නදී යළි උදුරා ගන්න නම් එපා): Malak Simbinnadi Yali (මලක් සිඹින්නදී යළි) lyrics, a Sinhala heartbreak song sung by Prince Udaya Priyantha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Malak sibinnadi, and in Sinhala it is මලක් සිඹින්නදී යළි ගී පද.
| SONG | Malak Simbinnadi Yali |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Malak Simbinnadi Yali Lyrics Singlish
Malak sibinnadi yali udura ganna nam epa
Numbe senehasa puda ma rawata yanna nam epa
Maha merak taram oba gena mewu prema kalpana
Seda sulan rodaka musuwe nam denei vedana...
Duhuwillaka karamaka wath
Numba hitannepa ahithak //
Oba nodaka inna mohotak
Mata kalpa kantharayak...
Malak sibinnadi...
Pawanellaka dewatheewath mata
Enna hitei rahasin //
Pera ath bhawayaka pathumin
Api senehe puramu rahasin...
Malak sibinnadi ......මලක් සිඹින්නදී යළි ගී පද
මලක් සිඹින්නදී යළි උදුරා ගන්න නම් එපා
නුඹේ සෙනෙහස පුදා මා රවටා යන්න නම් එපා
මහ මෙරක් තරම් ඔබ ගැන මැවූ ප්‍රේම කල්පනා
සැඩ සුළං රොදක මුසුවේ නම් දැනෙයි වේදනා...
දුහුවිල්ලක කරමකවත්
නුඹ හිතන්නෙපා අහිතක් //
ඔබ නොදැක ඉන්න මොහොතක්
මට කල්ප කාන්තරයක්...
මලක් සිඹින්නදී...
පවනැල්ලක දැවටීවත් මට
එන්න හිතෙයි රහසින් //
පෙර අත් භවයක පැතුමින්
අපි සෙනෙහෙ පුරමු රහසින්...
මලක් සිඹින්නදී ......
Related Songs and Tags
Malak Simbinnadi Yali LyricsMalak Simbinnadi Yali Lyrics Englishමලක් සිඹින්නදී යළිමලක් සිඹින්නදී යළි ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics