Sanda Kumariyak Digeka Lyrics by Prince Udaya Priyantha
Sanda Kumariyak Digeka (සඳ කුමාරියක් දීගෙක) is a Sinhala song sung by Prince Udaya Priyantha. This page presents the Sanda Kumariyak Digeka lyrics in Sinhala script (සඳ කුමාරියක් දීගෙක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Kumariyak Digeka |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| VIEWS | 35 |
| UPDATED |
Sanda Kumariyak Digeka Lyrics
(Sanda kumariyak deegeka yanawa
Raban sural hada raevu denawa
Thuru latha madulle ki katha asenne
Ma thanivee daesa themenawa...//)
Kale indan rae pura nidi nolaba seethale
Adarayata perum piru de sanda eliye ruwa peni
Sitha pibidee mal pipi e sihine bonde wela
Sanda kumariyak....
Pale pahane del nowe masa poyada wage
Gammane maata erehi wela man thaniye kaluware
Wedanawa thurulle ma gayana geethayai
Sanda kumariyak....//
(Ma thanivee daesa themenawa...///)සඳ කුමාරියක් දීගෙක ගී පද
(සඳ කුමාරියක් දීගෙක යනවා
රබන් සුරල් හඩ රැව් දෙනවා
තුරු ලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනිවී දෑස තෙමෙනවා...//)
කැලේ ඉඳන් රෑ පුරා නිදි නොලබා සීතලේ
ආදරයට පෙරුම් පිරූ දේ සඳ එළියේ රුව පෙනී
සිත පිබිදී මල් පිපි ඒ සිහිනේ බොඳ වෙලා
සඳ කුමාරියක්....
පැලේ පහන දැල් නොවේ මාස පෝයදා වගේ
ගම්මානෙම මට එරෙහි වෙලා මං තනියේ කළුවරේ
වේදනාව තුරුල්ලේ මා ගයනා ගීතයයි
සඳ කුමාරියක්....//
(මා තනිවී දෑස තෙමෙනවා...///)Performances of Sanda Kumariyak Digeka
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Kumariyak Digeka” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶CoverSANDA KUMARIYAK DEEGEKA YANAWA by Prince Udaya Priyantha | සඳ කුමාරියක් - ප්‍රින්ස් උදය ප්‍රියන්තADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverSanda Kumariyak Degeka Yanawa (සඳ කුමාරියක් දීගෙක යනවා) Female Remake Reggae Cover by -@rockgurugeRock Guruge
▶CoverSanda Kumariyak .. Prince Udaya Priyantha - සඳ කුමාරියක් දීගෙක යනවා - AI generated songHeartfelt Music
▶Coverසඳ කුමාරියක් දීගෙක යනවා # ප්‍රින්ස් / sanda kumariyak deegeka yanawaBoraluketiya NMG
▶Coverසඳ කුමාරියක් දීගෙක යනවා | Sanda Kumariyak Deegeka | Cover SongAI Sindu Room
▶Coverසඳ කුමාරියක් දීගෙක යනවා l Sanda Kumariyak l Prince Udaya Priyantha lMusic Bro Plus
▶Coverසඳ කුමාරියක් දීගෙක යනවා | Sanda Kumariyak | Prince Udaya PriyanthaDDL Media
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Kumariyak Digeka LyricsSanda Kumariyak Digeka Lyrics Englishසඳ කුමාරියක් දීගෙකසඳ කුමාරියක් දීගෙක ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics
