Sulangata Haadu Thiyanna Lyrics by Prince Udaya Priyantha
Sulangata Haadu Thiyanna (සුළඟට හාදු තියන්න) is a Sinhala song sung by Prince Udaya Priyantha. This page presents the Sulangata Haadu Thiyanna lyrics in Sinhala script (සුළඟට හාදු තියන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sulangata Haadu Thiyanna |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| VIEWS | 11 |
| UPDATED |
Sulangata Haadu Thiyanna Lyrics
Sulagata hadu thiyanna
Hemihita mata sipaganna
Nitharama oba sihiwenna
Sihinen ma langa inna
Sulagata hadu thiyanna
Sundara katha kiyananna
Gindara niwa damanna
Pembara sina salanna
Bathibara lesin pudanna
Sulagata hadu thiyanna .....
Kadupul suwada aragena
Oba hana hina lassana
Kawiyak wenna hitha langa
Thani wena wita mumunanna
Sulagata hadu thiyanna ....සුළඟට හාදු තියන්න ගී පද
සුළඟට හාදු තියන්න
හෙමිහිට මට සිපගන්න
නිතරම ඔබ සිහිවෙන්න
සිහිනෙන් මා ළඟ ඉන්න
සුළඟට හාදු තියන්න
සුන්දර කතා කියන්න
ගින්දර නිවා දමන්න
පෙම්බර සිනා සලන්න
බැතිබර ලෙසින් පුදන්න
සුළඟට හාදු තියන්න .....
කඩුපුල් සුවඳ අරගෙන
ඔබ හන හීන ලස්සන
කවියක් වෙන්න හිත ළඟ
තනි වෙන විට මුමුණන්න
සුළඟට හාදු තියන්න ....
Related Songs and Tags
Sulangata Haadu Thiyanna LyricsSulangata Haadu Thiyanna Lyrics Englishසුළඟට හාදු තියන්නසුළඟට හාදු තියන්න ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics