Sigiriye Kurutu Geetha Lyrics by Prince Udaya Priyantha
Sigiriye Kurutu Geetha (සීගිරියේ කුරුටු ගීත) is a Sinhala song sung by Prince Udaya Priyantha. This page presents the Sigiriye Kurutu Geetha lyrics in Sinhala script (සීගිරියේ කුරුටු ගීත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sigiriye Kurutu Geetha |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| VIEWS | 15 |
| UPDATED |
Sigiriye Kurutu Geetha Lyrics
Seegiriye kurutu geetha lassanai
E lassana gee liyanna bae mata dukai
Mulu kole pura leewe eka paeliyai
Mulu hadawathinma mama oba hata aadarei
Atawaka sanda podi unaata hari hadai
Pura hadatath wediyen avihinsakai
E taramma mage senehasa sundarai
Mata kiya denna bae mama hari asaranai
Seegiriye kurutu geetha lassanai... /
Heenawalata huru keruwe obathamai
Heena walin maeth wenna mata bayai
E heeneta kawadath mama aadarei
Ahimi wenna epa obata paw pirei
Seegiriye kurutu geetha lassanai... /සීගිරියේ කුරුටු ගීත ගී පද
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි
ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි
මුළු කොලේ පුර ලීවේ එක පේළියයි
මුළු හදවතින්ම මම ඔබ හට ආදරෙයි
අටවක සඳ පොඩි උනාට හරි හැඩයි
පුර හදටත් වැඩියෙන් අවිහිංසකයි
ඒ තරම්ම මගේ සෙනෙහස සුන්දරයි
මට කියා දෙන්න බැ මම හරි අසරණයි
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි... /
හීනවලට හුරු කෙරුවේ ඔබතමයි
හීන වලින් මැත් වෙන්න මට බයයි
ඒ හීනෙට කවදත් මම ආදරෙයි
අහිමි වෙන්න එපා ඔබට පව් පිරෙයි
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි... /Performances of Sigiriye Kurutu Geetha
Cover versions, live performances, and reality-show contestant performances of “Sigiriye Kurutu Geetha” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverSigiriye Kurutu Geetha - Prince Udaya Priyantha (සීගිරියේ කුරුටු ගීත - ප්‍රින්ස් උදය ප්‍රියන්ත)SLSongs Network
▶CoverSigiriye kurutu geetha lassanai I සීගිරියේ කුරුටු ගීත ලස්සනයි I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverSigiriye Kurutu Geetha සීගිරියේ කුරුටු ගීත- Prince Udaya Priyantha with FLASHBACKDreamz Creations
▶Coverprince udaya priyantha sigiriye kurutu geetha lassanai ප්‍රින්ස් උදය ප්‍රියන්ත සීගිරියේ කුරුටු ගීතSL Days
▶CoverSigiriye Kurutu Geetha - Prince Udaya Priyantha | Prince Songs | Old Sinhala SongsThe Tunes
▶Coverසීගිරියේ කුරුටු ගීත ලස්සනයි (sigiriye kurutu geetha) Prince udaya priyanthasi
▶CoverSigiriye Kurutu Geetha Lassanai (සීගිරියේ කුරුටු ගීත ලස්සනයි) Prince Udaya PriyanthaLanka Hits
▶CoverSeegiriye Kurutu Geetha | සීගිරියේ කුරුටු ගීත | Shyami Nadeesha | Sakura RangeIndika Dampahala
▶Coverසීගිරියේ කුරුටු ගීත | SIGIRIYE KURUTU GEETHA | EDM Cover | Soul Vibes MusicSoul Vibes Music
▶CoverSigiriye Kurutu Geetha (සීගිරියේ කුරුටු ගීත) - Prince Udaya Priyantha | Mihiri MathakaMihiri Mathaka (ගීත)
▶Coversigiriye kurutu geetha lassanai(සීගිරියේ කුරැටු ගීත) | prince Udaya priyantha |දිප්ති mixDeepthi Mix
▶CoverSigiriye Kurutu Geetha Lassanai - (සීගිරියේ කුරුටු ගීත ලස්සනයි)T.M Geek Club
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sigiriye Kurutu Geetha LyricsSigiriye Kurutu Geetha Lyrics Englishසීගිරියේ කුරුටු ගීතසීගිරියේ කුරුටු ගීත ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics


