Sandarenu Wahena Lyrics by Prince Udaya Priyantha
Sandarenu Wahena (සඳරේණු වෑහෙනා) is a Sinhala song sung by Prince Udaya Priyantha. This page presents the Sandarenu Wahena lyrics in Sinhala script (සඳරේණු වෑහෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandarenu Wahena |
|---|---|
| SINGER | Prince Udaya Priyantha |
| VIEWS | 29 |
| UPDATED |
Sandarenu Wahena Lyrics
Sandarenu vaehena me seeta raathriye
Oba inna maage langin
Hada pirunu vedana pisada sina sala
Mata denna aadare obage hadin
Sandarenu vaehena me seeta raathriye
Oba inna maage langin
Piyavee lowe kisida ekvannene nae
Enamuth maage hadin venvannene nae
Dethaena thani vee sada
Helana susuman niva
Oba inna maage langin
Thibunath hade paethuman ituvannedo
Oba gena paethu sitin vaelapennedo
Kandulu hasarael mava
Ma sitha lathaeul niva
Oba inna maage langin
Sandarenu vaehena me seeta raathriye..සඳරේණු වෑහෙනා ගී පද
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්
පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
දෙතැන තනි වී සදා
හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්
තිබුණත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
කඳුළු හසරැල් මවා
ම සිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ..Performances of Sandarenu Wahena
Cover versions, live performances, and reality-show contestant performances of “Sandarenu Wahena” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowRasaal Theminda | Sanda Renu Wahena (සඳරේණු වෑහෙනා) | The Super Knockouts | The Voice Teens SLRasaal Theminda
▶Reality ShowSanda Renu Wahena - සඳරේණු වෑහෙනා | Ashan Kapugedara | Hiru Star Season 04 | 3rd RoundSanda Renu Wahena
▶Reality ShowSanda Renu Wahena (සඳරේණු වෑහෙනා) | Vidusha Rajaguru | Dream Star Season 11 | TV DeranaSanda Renu Wahena
▶Reality ShowSanda Renu Wahena (සඳරේණු වෑහෙනා) Anupama Gunathilake | Dream Star Season 12 | TV DeranaSanda Renu Wahena Anupama Gunathilake
Live Performances · 1
Cover Versions · 12
▶CoverSanda Renu Wahena (සඳරේණු වෑහෙනා) | Himasha Manupriya | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverSanda Renu Wahena (සඳරේණු වෑහෙනා) Prince Udaya Priyantha (ORIGINAL SONG)Lanka Hits
▶CoverSadarenu wahena / සඳරේණු වෑහෙනා / Prince Udaya PriyanthaTshan Entertainment Karaoke / Backing Track
▶CoverSandarenu Wahena (සඳරේණු වෑහෙනා) Cover Version - Thanura Madugeeth | eTuneseTunes
▶CoverSanda Renu Wahena (සඳරේණු වෑහෙනා) | Himasha Manupriya | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverසඳරේණු වෑහෙනා | Sanda Renu Wehena | EDM Version | @nightfly-x3iNightFly
▶CoverSanda Renu Wahena | Prince Udaya| සඳරේණු වෑහෙනා | ප්‍රින්ස් උදයමනෝහරි - Manohari
▶CoverSanda Renu Wahena (සඳරේණු වෑහෙනා) - Prince Udaya Priyantha | Acoustic/Rock Remake - FleecyRockFleecyRock
▶CoverSandarenu Wahena (සඳරේණු වෑහෙනා) Cover Version - RUSHRush
▶CoverSandarenu Wahena (සඳරේණු වෑහෙනා) Cover Version - Isuri DissanayakaIsuri Dissanayaka
▶CoverSanda Renu Wahena - සඳරේණු වෑහෙනා | Prince Udayapriyantha | AI Cover | ස්වර නාද - Swara NadaSwara Nada
▶CoverSanda Renu Wahena සඳරේණු වෑහෙනා - AI Travel Cover | Night Drive & Chill MixSith Gee AI
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandarenu Wahena LyricsSandarenu Wahena Lyrics Englishසඳරේණු වෑහෙනාසඳරේණු වෑහෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationPrince Udaya Priyantha SongsPrince Udaya Priyantha Lyrics
